Paraduneth Ne - Werfy x Warner ||Slowed - Reverb Rap

Blackiya
Blackiya
56.6 هزار بار بازدید - 5 ماه پیش - #paradunethne ||
#paradunethne ||#slowedandreverb ||#sinhalarap

Performed by Werfy & Warner
Written by Kawishka herath & Gautham Sri Bandara
Mix & Mastered by Tharusha Kethaka

Watch Original Rap ;
Werfy x Warner - Paraduneth Na ( Offi...

Lyrics

ඉඩක් දෙන්නෙ නෑ
කාටවත්ම අපිව  අල්ලන්න බෑ
වෙලාව එද්දි
කාටවත්ම මේකෙ  බලෙන් ඉන්න බෑ
එක එක පදවලට
අපිව නටවන්නත්බෑ
අපි රැවටුනෙත් නෑ
ලේසියෙන්  පැරදුනෙත් නෑ ...

Werfy Verse

නිල් නෙවෙයි තෝරගත්තෙ හැමතිස්සෙම කලු .
උබල තාම හැසිරෙන්නේ සමනල්ලු වගේ අලු...
අපිට ගරහන්ඩ බලන් ඉන්නෙ තව පිරිසයි සුලු...
තෝරගනින් උබත් හරි පැත්ත  නැත්තන් වෙයි අලු..
කරන හැමවැඩටම ගරහන සමාජයට තිත ..
කලාවට බර උනේ Niggh මමයි මගෙ හිත ...
වෙලාව ආවම කාටකාටත්  තියන්ඩ වෙයි තිත ..
ඉතිරි වෙලා තියෙන්නෙ දැන්  හොදම එකාට ඉතුරු ටික....
දකින හීනයක් වගේ ...
හැදෙන රටාවක් වගේ ..
මහන්සි වෙන්න වෙයි ගොඩක් දුර යන්නනම් පුතේ ...
නරි තමා අපිත් ඉස්සර විශ්වාස කලේ..
ඒකයි මනාසෙ දැනගෙන ගොනාසෙ හිටියේ...
මන්දාකිණි අස්සෙ බන් හැම දාම හැසිරෙන්නේ ....
Stupid people Man overtake කරල යන්නේ ...
දගලන්න එපා Man  අපි නෑ ගනන් ගන්නේ....
වැඩ්ඩට තමයි කොතැනත් තැන අපි දෙන්නේ ....
මේ ඔක්කොම කලෙ පාලනෙ
ජනතාව කියයි Sorry
වෙනස් වෙන්නට බැරි හැම එකාම හැමදාටම Worry
මේක තමයි ඩො මගෙ රාටාව මෙහෙ Happaning full marry
Overdose අපිට Trap බීලා බීලා අපිට වෙරි.
මන් සතුටු වෙන්නෙ Small නෙවෙයි
ලොකු ලොකු Size .
නම්බු නාම ගන්න පක්ශ බෙදන්
කලේ නෑ මන් Fight ..
මන් හැම වෙලේම මීටරෙන්
දැන් game was tite
තාම මොට්ටයි උබෙ පිහි තලේ
වෙලා ඉන්න Side ..a
වෙන්න ඇති හොදම කැප්ටන්
ඒත් ගත්තෙ  වැරදි නැව
නයාගෙ තත්වෙ හොදට දැක්කෙ
ඌ ඇරපුවාම හැව
සමාරුන්ගෙ ඇතුලෙ හිස්
පිටට  වයිවර්න කවර්ස්
හොදට මතක තියාගනින් දවසක ගේම ගාන බව ..
කරගන්න කන් අඩි Down මේ නැකත
මුල් තැන දුන්නෙ කොහෙ ගියත් අපි සැපට
මේ භාශාවෙන් ඉගෙනගත්තා ජීවිතෙ හොදට
Gangwarning අපි ආවේ Warner එක්ක රැපට

Hook

කාටවත්ම බෑ ..
එන්න එන්න එපා ලගට
එකෙක්ටවත් බෑ ..
වදන් දෙන්නෙ නෑ පිනට
පැරදුනෙත් නෑ..
දිනන්නෙ අද පාටිය හෙටට
ධනට වඩා එදා ඉදන් ආස කලේ ඍනට

කාටවත්ම බෑ ..
එන්න එන්න එපා ලගට
එකෙක්ටවත් බෑ ..
වදන් දෙන්නෙ නෑ පිනට
පැරදුනෙත් නෑ..
දිනන්නෙ අද පාටිය හෙටට
Warner Mic එක බාරයි මෙතන ඉදන් උබට...

Warner Verse

එන්න වදන් වලින් කාගෙත් සවන් පිනවන්නම්
එක තැන නැටුවට දන්නවා හොද  වන්නම්
මාරයත් එක්කම සාතන් ඔලුවෙන් හිටවන්නම්
දුවලා ඉවරයි දැනටමත් කටු වැට පන්නන්
Gang Warning තමා මේක තනි අවවාධ පිල
එල එල ලගින් ඉදන්ම බස්සපන් මටම ජිල
උඩටම ගෙනියන්නයි ආවේ රැප් විල
නහර තැන බලලමයි අල්ලන්නේ මම නිල
හස්තිශෛලපුරෙන් මම බැස්සා එදා රැපට
පොඩි කාලේ ඉදන් ආසයි පස්සට දැම්ම කැපට
අඩෝ මම Fisherman නම් ඔයා හොද ඇමට
මොනව වුනත් ආදරෙයි ඉපදුනු උඩරටට
ගිටාරේ වයන්න හදද්දිම හොර තත් සින්ද
ප්රශ්න තියන් ඉදලම නැතිවෙලා නින්ද
ආදරේ උකස් ජීවිතේම අද වෙලා සින්න
අවුරුදු දහඅටයි බහුලයි අත්දැකීම් ජීවිතේම වින්ද
පැත්තට පලයං දැන් ඇති නරි නාවල හති
අමතකයි මුල හිටි හැටි රැයවල් මේ නිදි නැති
රැප් ලාවා වලින් පොවන්නම් මඩේ කෙලින් හිටවන්නම්
හිත් හැමෝගෙම වචන වෙඩිල්ලකින් මම සනසන්නම්
වාසි පැත්තට ඇලවිලි ඔය බොරු නැලවිලි හිත් ගැලවිලි මට පුරුදුයි මේ මැසිවිලි
වලින් චරිත බේරගත්තා ගොඩකින් ගිරවු
මගෙත් එක්ක යන්න වරෙන් රවුමක් Chilaw

English Verse

Life has slowly passed  time to time
By now a lot of people flown away rhyme
The way is right, come from the side
After the dream I went at night
We are the best captains in this ocean
Let's meet in the roundbout Lipton
Keep while competing with us distance
Make an appointment at indoor Hilton
Werfy and i cought every corner
Paying Alone in this life of border
I don't care about anyone gemer
I am the one and only kenye warner...


ALL CREDIT GOES TO ORIGINAL ARTIST

THANKS FOR WATCHING
5 ماه پیش در تاریخ 1403/01/04 منتشر شده است.
56,685 بـار بازدید شده
... بیشتر