Parata Kittuwa Karaoke - Upali Kannangara | Ashen Music Pro | Sinhala Karaoke Channel

Ashen Music Pro
Ashen Music Pro
94.5 هزار بار بازدید - 3 سال پیش - Parata Kittuwa Karaoke - Upali
Parata Kittuwa Karaoke - Upali Kannangara | Ashen Music Pro | Sinhala Karaoke Channel

𝗔𝘀𝗵𝗲𝗻 𝗠𝘂𝘀𝗶𝗰 𝗣𝗿𝗼

𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - Facebook: Ashengamage05
𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 / 𝗩𝗶𝗯𝗲𝗿 - 077 888 4291

𝗖𝗮𝗹𝗹 𝗳𝗼𝗿 𝗘𝘅𝗽𝗮𝗻𝘀𝗶𝗼𝗻 𝗣𝗮𝗰𝗸 - 077 888 4291 / 070 688 4291

𝚃𝚑𝚊𝚗𝚔𝚜 𝚏𝚘𝚛 𝚠𝚊𝚝𝚌𝚑𝚒𝚗𝚐..!

𝐊𝐞𝐲𝐰𝐨𝐫𝐝𝐬 : Sinhala Karaoke, Sinhala Karaoke Songs Without Voice,  Sinhala Karoke, free tracks, full band style karaoke, sinhala karaoke channel, Sinhala Songs, Karaoke Srilanka, sinhala karaoke songs, Srilanka, Ashen Music Pro, Parata kittuwa karaoke, parata kittuwa del gasa mudune, parata kittuwa without voice, Parata kittuwa, upali kannangara, Upali kannangara karaoke Upali kannangara songs, upali kannangara songs karaoke, upali kannangara songs collection, upali kannangara nonstop, upali kannangara with sunflower, iwasillak na dakina thura, iwasillak ne dakina thura, upali kannangara with arrow star, upali kannangara live show, Parata kittuwa karoke, parata kittuwa lyrics, parata kittuwa mp3 download, parata kittuwa song, parata kittuwa chords, Sinhala, Sinhala karaoke, sinhala karaoke songs, sinhala karaoke songs without voice, sinhala karoke, sinhala karaoke song, sinhala karaoke with lyrics, sinhala karaoke nonstop, free tracks, ashen music pro, karaoke, sinhala songs without voice, sinhala music tracks, sinhala backing tracks,sinhala songs without voice,sinhala karaoke with lyrics,without voice sinhala songs free download, sinhala karaoke nonstop, sinahala karaoke new songs, sinhala karaoke new songs, karaoke srilanka

𝐏𝐨𝐩𝐮𝐥𝐞𝐫 𝐔𝐩𝐥𝐨𝐚𝐝𝐬

Obatai Me Aradana Karaoke - Obatai Me Aradana Karaoke - Rohana Bo...

Ahala Mal Pipena Karaoke - Ahala Mal Pipena Karaoke - Chandana L...

Song Lyrics

පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ
රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුනු රන් සුලැඟිලි තණ්ඩිය
අත්තෙං අත්තට මාරු වෙනා
අත්තෙං අත්තට මාරු වෙනා

කනේ තිබුනු රන් පුස්කොල තෝඩුව
ගුවන් තලේ උඩ නාද කරනා
අම්මාට පින් ඇත මේ දුව තැනුවාට
මහ මුහුදේ බැස දිය නානා
මහ මුහුදේ බැස දිය නානා

මුහුණ මුකුළු මුවරද ළඳුනේ මගෙ
මුහුණ බලන්නැති කරුණ කිමා
මුහුණ පිරූ යස සිනා මකා නුඹ
මුහුණ වසන් කල කරුණ කිමා
මුහුණ කන්න ආ රකුසෙකු නොව මම
මුහුණ බලාපන් මෙන්න මෙමා
මුහුණ බලාපන් මෙන්න මෙමා

ඉන්න හිටින්නට ගේ දොර ඇත මට
සොරබොර වැව් ඉස්මත්තෙසොඳින්
කන්න අඳින්නට දෙන්නට හැක මට
අම්මට බය නැති වෙන්ට කියන්
දෙන්න කියන් කරකාරෙ බඳින්නට
නැකතට එන බක් මහට කලින්
නැකතට එන බක් මහට කලින්


#Sinhala_Karaoke
#Sinhala_Karaoke_Songs
#Sinhala_Karoke_Songs_Without_Voice
#Sinhala_Karaoke_Channel
#Ashen_Music_Pro
#Sinhala_Songs
#sinhala_karaoke_nonstop
#sinahala_karaoke_new_songs
#karaoke
#latest_karaoke
#sinhala_karaoke_song
#Sinhala_Karoke
3 سال پیش در تاریخ 1400/03/27 منتشر شده است.
94,522 بـار بازدید شده
... بیشتر