මගී නැවක රැකියාව කරන ඔබට පවුල් කන්න පුළුවන් ද? What facilities do you get working on a Cruise Ship?

Cruising with Sohan
Cruising with Sohan
2 هزار بار بازدید - 11 ماه پیش - මගී නැවක රැකියාව කරන ඔබට
මගී නැවක රැකියාව කරන ඔබට ලැබෙන පහසුකම් මොනවද? | What facilities do you get working on a Cruise Ship? #cruiseship #cruising #cruise #cruisejob

නැවේ පවුල් කන්න පුලුවන්ද? එහෙම නැත්නම් අපි කියන living together concept එක නැවේ කරන්න පුලුවන්ද වගේ ගොඩක් දේවල් සහ නැවක රැකියාවක් කරන්න ඉන්න ඔබ දැනගන්න ඕනේ මොනවද, මොනවද නැවක රැකියාවක් කරන්න ඕනේ සුදුසුකම්, නැව් රැකියාවල තියෙන වගකීම් මොනවද වගේ විස්තර ගොඩක් සවිස්තරාත්මකව අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඔබත් නැවක රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුද්ගලයෙක් නම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් නරඹන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට නැව් රැකියා ගැන දැනගන්න ඕනේ දේවල් comment කරන්න. එතකොට ඉදිරියේදී ඒ පිළිබඳවත් මට කතා කරන්න පුලුවන්. ඊට අමතරව නැව් රැකියාවකට යන්න ආසාවෙන් ඉන්න ඔබ අඳුරන අයටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. තවම අපේ channel එක Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා තියාගන්න ඉදිරියේදී වැදගත් වෙයි. ස්තූතියි. මම ‪@cruisingwithsohan‬

Can couples live on board? Otherwise, the concept of living together can be done on a ship, and what you need to know to get a job on a ship, what are the qualifications required to work on a ship, what are the responsibilities of a ship's job, and today I am talking in this video in great detail. If you are also a person hoping to get a job on a ship, don't forget to watch this video completely. And comment the things you want to know about shipping jobs. Then I can talk about that in the future. In addition, don't forget to share this video with those you know who are eager to get a shipping job. If you haven't subscribed to our channel yet, it will be important to subscribe now. thank you I'm Cruising With Sohan.

📌 Follow me on Facebook - https://www.facebook.com/cruisingwith...

📌 Follow me on Instagram - https://instagram.com/cruising_with_s...

#cruisingwithsohan #cruiseshipjobs #cruiseshipjobssalary #cruiseshipjobsandrequirements #cruiseshipjobsnoexperience #cruiseshipjobs2023 #cruiseshipjobslife #cruiseshipjobsandsalary #cruise #cruiseship #cruiser #cruiselife #cruiseline #cruiseblogger #cruiseaddict #jobs #aidanova
11 ماه پیش در تاریخ 1402/06/31 منتشر شده است.
2,083 بـار بازدید شده
... بیشتر