ගෙදරම පරිප්පු වවමු ~ Shra Raji ~ ❤️ Dhal Cultivation

Shra Raji's Simple Life
Shra Raji's Simple Life
384.2 هزار بار بازدید - 5 سال پیش - ගෙදරදිම  පරිප්පු වගා කරන්නේ මෙහෙමය්...ලංකාවෙ
ගෙදරදිම  පරිප්පු වගා කරන්නේ මෙහෙමය්...ලංකාවෙ මහාපරිමාණයෙන් පරිප්පු වගා කරන්න පුලුවන්

https://www.facebook.com/Shra-Rajis-S...
💛 පටකරෝපනය පිලිබද සිද්ධාන්ත හා ප්‍රායෝගික පරිපූර්ණ දැනුම ඇතුලත් පාඨමාලාව
💛 ව්‍යාපාරික ඕකිඩ් කොම්පොට් නිපදවීමේ පාඨමාලාව
💛ව්‍යාපාරික ඕකිඩ් වගාව සදහා සියලුම දැනුම ලබාදෙන පාඨමාලාව
💛ඇන්තුරියම් බීජ කොම්පොට් නිපදවීමේ පාඨමාලාව
💛 අන්තර්ජාලයෙන් මුදල් හොයන E money පාඨමාලාව

පාඨමාලාවn gana වැඩි විස්තර ලැබාගැනීම සදහා Simple Life ෆේස්බුක් පිටුවට පනිවිඩයක් එවන්න....

පහත ලින්ක් එකට යන්න..
https://www.facebook.com/Shra-Rajis-S...

අඩුවියදම් පටකරෝපනය කියන්නෙ ඉතාම අඩු වියදමක් යොදවල ආර්තික වටිනාකමක් තියෙන

ඕකිඩ් ඇන්තූරියම් ,ස්ට්‍රෝබෙරි, තේ, කුරුදු , කෙසෙල් සහ දුර්ලභ ශාක වර්ග මව් ශාකයට සර්වසම ලෙස විශාල පරිමානයෙන් නිපදවන්න පුළුවන් තාක්ශනයක්...(දැනුම අවශ්‍ය අය මට fb inbox mzg එකක් එවන්න)

පිටරට ජීවත් වෙන ඕනම කෙනෙක්ට උනත් මේ පාඨමාලාව ට සහභාගි වෙන්න පුලුවන් ...
ඉතින් මේකට ලක්ශ ගනන් වැය වෙන්නේ නෑ...මේ පිලිබද පරිපූර්ණ පාඨමාලව ට කැමති අයට සහභාගි වෙන්න පුළුවන් ....මට fb පනිවිඩයක් එවන්න..
. ලංකාව තුල මේතාක්ෂණය යොදාගෙන රත් කෙසෙල් , කෝමාරිකා , ඇපල්, ඕකිඩ්, උන සහ විසිතුරු පැල අපිට හදන්න පුලුවන් මහා පරිමනයෙන්.. අපේ මිනිස්සු මේ ක්‍රමය ස්වයං රැකියාවක් විදියට කරන්න ගත්තොත් අපිට පුළුවන් පිට රටවල් වගේම මුලු ලෝකෙටම පැල අපනයනය කරන්න...ඇගලුම් කර්මාන්තය මට්ටමට අපිට මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ...

ඇත්තටම මේ තාක්ශනය දන්න කිසිම කෙනෙක් තව කෙනෙක්ට කියල දෙන්නෙ නෑ මුදලටවත්...සමහර පාඨමාලා වල ප්‍රායෝගික දේ බාගෙට කියල දෙනව තනිව මේක කරගෙන යන්න අවශ්‍ය සිද්ධාන්ත දැනුම දෙන්නෙ නෑ...හේතුව ඔව්න් කැමති නෑ ඔවුන්ගේ ආදායමට තරගයක් ලැබෙනවට...
නමුත් විදේශීය වෙලදපොල ටය් අපි තරග කල යුත්තේ... මේ තාක්ශනය පිලිබද උපාධිධාරී හා පශ්චාත් උපාධිධාරී ජීවතාක්ෂණවේදිනියක් විදියට ඉතාමත් සුලු මුදලකට මේ දැනුම සම්පුර්ණයෙන් මම ලබාදෙන්නේ මේක දියුනු කරගත්තොත් ලන්කාවෙ ආර්තිකය නගා සිටුවන්න අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් නිසා...
මේ ගැන සිද්ධාන්ත සහ ප්‍රායෝගික දැනුම සියල්ලම මම මේ පාඨමාලාව හරහා ඔබට ලබා දෙනවා...
දැනුම ලබා ගන්න අවශ්‍ය අය මට fb පනිවිඩයක් තියන්න...

වැඩි විස්තර ලබා ගැනීමට මගේ " Shra Raji's simple Life" fb පේජ් එකට මැසේජ් එකක් එවන්න පහත ලින්ක් එකට යන්න
https://www.facebook.com/Shra-Rajis-S...
5 سال پیش در تاریخ 1398/09/02 منتشر شده است.
384,277 بـار بازدید شده
... بیشتر