Balanna Maa Diha බලන්න මා දිහා ටිකක් හිනාවෙලා - HR Jothipala

Janaka Malmuthurama
Janaka Malmuthurama
1.2 هزار بار بازدید - 5 ماه پیش - Balanna Maa Diha බලන්න මා
Balanna Maa Diha බලන්න මා දිහා ටිකක් හිනාවෙලා -  HR Jothipala
Lyrics: Alloy Gunawardena

මා මෙසේ මගේ  YouTube චැනලයෙන් ගීත ඉදිරිපත් කරන්නේ ඔබේ රස වින්දනය උදෙසාමය.
වසර 30ක පමණ කාලයක සිට මා එකතු කළ ගී ඔබට රස විඳින්නට ලබා දීම මගේ අපේක්ෂාවයි. සියලූ ගීතවල අයිතිය  නිර්මාණකරුවන් හා නිෂ්පාදන පාර්ශ්වයන් සතුය. එබැවින් ඔබද කිසිදු වාණිජ අරමුණක් වෙනුවෙන් ඒවා භාවිත නොකර, එම රසපූර්ණ නිර්මාණයන්ගෙන් සවන් - නුවන් - හදවත් සනසා ගන්න. පිනවා ගන්න.
- ජානක මල්මුතුරාම
It is my profound pleasure to present these songs to you for your listening pleasure through my YouTube channel. All the songs are from my collection (LP records, EP records and cassettes that I have collected for nearly 30 years) All copyrights and credits go to the lyricists, music directors, melody makers and relevant producers of these songs. I trust you too will not use these songs for any commercial purpose. Enjoy these songs and let them soothe your heart and soul.
- Janaka Malmuthurama
5 ماه پیش در تاریخ 1402/11/29 منتشر شده است.
1,273 بـار بازدید شده
... بیشتر