US airport එකේදී ඔබෙන් අසන ප්‍රශ්න (visitor visa)

Move To USA
Move To USA
4.4 هزار بار بازدید - 2 سال پیش - US embassy එකේ දී තමුන්ට
US embassy එකේ දී තමුන්ට visit වීසා ලැබුණත් US airport එකේදී එහෙම නැති නම් US port of entry එකේ දී ඔබට රට තුලට ඇතුලුවීමට අවසර නොලැබෙන්න පුළුවන්. ඉතින් එම තත්වය වලකා ගන්න ඔබට මේ video එකේ තියෙන කරුණු උදව් විය හැක. ඔබට ජය!

#usa #usimmigration #visitorvisa
2 سال پیش در تاریخ 1401/10/04 منتشر شده است.
4,483 بـار بازدید شده
... بیشتر