#jackcurry SRI LANKAN JACKFRUIT CURRY RECIPE (KIRI KOS) VEGAN නියම විදිහට කිරි කොස් මාළුව - ගමේ රහට

FLYTV USA
FLYTV USA
48.1 هزار بار بازدید - 3 سال پیش - මෙච්චර කල් කිරි කොස් කළා
මෙච්චර කල් කිරි කොස් කළා තිබ්බට මේ වගේ ගමේ රහට හදන කිරි කොස් කළා තියනවද ?
මෙන්න නියම විදිහට කිරි කොස් මාළුව - ගමේ රහට
අවශ්‍ය ද්‍රව්‍ය
කපාගත් කොස් සහ කොස් ඇට
මිරිස් කුඩු
තුනපහ කුඩු
ලුණු කුඩු
ගම්මිරිස් කුඩු
කහ කුඩු  
ලුණු ගෙඩියක්
කොච්චි
එනසල් උළුහාල් ,උම්බලකඩ
කරපිංචා

සාදාගන්න ආකාරය ඉහත විඩියෝවෙන් බලන්න
කුමක් හෝ ගැටලුවක් ඇත්නම් අපට  ඔබේ ගැටලුව comment කරන්න


මෙවැනි වීඩියෝ එකක් කරගන්න අපිව සම්බන්ද කරගන්න පිවිසෙන්න
Follow us on,

Facebook - Facebook: asipthaoffic..
                     Facebook: flytv.lk
                    http://flytvnews.com/
3 سال پیش در تاریخ 1400/03/03 منتشر شده است.
48,185 بـار بازدید شده
... بیشتر