Numba Daka Ma (නුඹ දැක මා නිවුනා) EASY Piano Tutorial

Saradha Rajapaksha
Saradha Rajapaksha
3.4 هزار بار بازدید - 5 ماه پیش - #Piano_Tutorial #Chords
#Piano_Tutorial #Chords #Lyrics Create your own piano tutorial 👉www.fiverr.com/saradha_keys Learn the songs you love & discover the new way to learn piano with flowkey... Song Title: Numba Daka Ma Performed by Sasindu Raveen Written by Sasindu Raveen Melody by Sasindu Raveen Music by Santhur Meddegoda @SANTHUR Mix & Mastering by DILU Beats @DILUBeats Video Directed by Yasath Senevirathne DOP | Edit | Color Grading by Deneth Anjana Starring: Thrishala Nathashi @Thrishalaofficial Record Label: ROV BEATS Distribution Partner: Bonfire Sri Lanka Digital Strategist: Ramindu Induwara @rovbeats Social Media Support: Lashain De Silva @rovbeats Song Lyrics ♪ --------------- මතකයන් අතරේ තනි වී මා හීන රහසේ මැවෙයි ඔබ හා මා විඩා නිවෙනා ඔබගේ ඒ සිනා සොයමී මතකේ වෙලීලා නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කදුලක රස මැකිලා පාවෙනා ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරෙයිනම් ආදරේකට තව හේතු සොයනවද ආදරේටම ආදරෙයිනම් නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කදුලක රස මැකිලා පාවෙනා තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී මතකයන් අතරේ තනි වී මා හීන රහසේ මැවෙයි ඔබ හා මා විඩා නිවෙනා ඔබගේ ඒ සිනා සොයමී මතකේ වෙලීලා නුඹ දැක මා නිවුනා ඒ රැවමයි දැනුනා කදුලක රස මැකිලා පාවෙනා ❤️ Do you have requests, suggestions, comments or just wanna talk? write in comment section..
5 ماه پیش در تاریخ 1403/02/03 منتشر شده است.
3,462 بـار بازدید شده
... بیشتر