Visa Dissanayaka ft. Liyan x Izzu - Thani Mama (තනි මම) | Official Music Video

Visa Dissanayaka
Visa Dissanayaka
1.3 میلیون بار بازدید - 3 سال پیش - Stream And Download:
Stream And Download: https://band.link/ThaniMama

Visa Dissanayaka ft. Liyan x Izzu - Thani Mama (තනි මම) | Official Music Video

Don't Forget To Subscribe The Channel
👉 https://bit.ly/SubscribeVisaDissanayaka

♪ Song Title: Thani Mama
♪ Artist: Visa Dissanayaka ft.Lcod Liyan x Izzu
♪ Music: Visa Dissanayaka
♪ Lyrics: Liyan x Izzu
♪ Director: Lcod Liyan
♪ DOP: Chirath Jayawarne @ OMG Films
♪ Artwork: Prabhath x Liyan @ Royal Arts
♪ Video Edit: Thimira V Abeysinghe (THEEV)

♪ Special Thanks
Mother & Father, Izzu, Ashan Dissa, Vishwa, Nethmi Jayasinghe, Chirath Jayawarne, Ash, Pramo Sawmya, Vihaga, Prabhath, Vishu MS, D Rulz,  Shehani, Boom music and Club music for the official tiktok partners.

♪ Stream & Download My All Songs ♪
Apple Music: https://apple.co/47GF0W3
Spotify: https://spoti.fi/3P3Zuk9

Follow Visa Dissanayaka on Social Media;
♪ Facebook: Facebook: visa.dissanayaka
♪ Instagram: Instagram: visadissa
♪ TikTok: TikTok: visa.dissa

Song Lyrics

ඇවිද්ද හැම වීදියක් වීදියක් ගානේ
ගෙවිල මගෙ කාලයක් කාලෙන්ම පාරේ
ඇහුන්නැද්ද දුර තාලයක් තාලයක් කාගේ
නවතින්නෑ මං ආවෙ නෑනේ දොළ පාරේ ...... //

ලංකර ගන්න බැ කාරනේ  මන් තමඩෝ  පිස්සා
අංගොඩ හිටියා කාලයක් කිසි හොදක් නැ සමාජේ නිසා
කෑවාඩෝ හිගා කාලයක් විකාරෙන් වගේ මන් සල්ලි ආසාව  තකා
බලන හැම සරමක් පාසා දැක්කේ අම්බලන්ගොඩ යකා

ඇද්දෙට යන් නැ කකුලුවා ඒකයි උගේ තාලේ
මන් දක්කලා ගන්නන් කරත්තෙ හරකා ඒකයි උබේ වාරේ
උබල බයයි තෙමෙන්න පින්නට මහ වැස්සක්  මැද ආවේ
ගොඩක් ලමයි මේකේ දෙකක් තුනක් දාලා දස්කම් පෑවේ

නාලව හොයපන් විගහට
නෛයියඩි වන්නම නටවන්නෙ උබලට දුක්ගින්දර මැදින්  හොයාගන්න
සල්ලි කොලෙකට අත්තන මෙතන කොහෙත්  විරහව
අපිට ගැලපෙන් නැ ඔය සර්ප හැව වහගන්න අරින්නෙපා ඔය බේරෙ වැව
කට කටාත් අසමානයි වෙන් නැ මන් සමාන
හොදට ඔලුවේ තියාගනින් ඒ බව

කයියට සිල්වත් ගොඩක් උන් ගනන් ගන්නේ නැ පන්සල්
අල්ලට සිගා නැත්තන් පලක් නැ ඔයාගෙ දූගෙන් අංකල්
Simple case එකක් වමනෙත් එක්ක යද්දි බන් පිතක්
උනුවට බීපන් අනේ මන්දා සීනිත් එක්ක යෝව් තේකක්

ඇවිද්ද හැම වීදියක් වීදියක් ගානේ
ගෙවිල මගෙ කාලයක් කාලෙන්ම පාරේ
ඇහුන්නැද්ද දුර තාලයක් තාලයක් කාගේ
නවතින්නෑ මං ආවෙ නෑනේ දොළ පාරේ

හැඩකරන් මම ලිව්වෙ කතන්දරේ
පාරෙ පාරෙ දිව්ව කාලෙ මං වසන්කරේ
දැං ඇති මට ඇති මට හති හති හති මට හොදටම.....
මේක මාගම්පුර රුහුණු මම වෙලා ආවෙ පුහුණු
මට අදාලම නෑනෙ උඹෙ කතන්දරේ නුහුරු මචං
උඹේ කෙල්ල පෝරු උඹ නැගල පලයං පාරු හොදට හදල ගනින් හොද්ද අඩුම කුඩුම දාල ළූණු.
මන්දාරම් බැන්දා මං වටේම බැද්දා
උඹෙ කයිවාරු මන්දා අඩෙ තාම නින්දා
කොස්තාපල් කැන්දා මං බලන්එන හින්දා
උඹ කෙලවන බව මම කලින් දැනන් උන්නා...

Thani Mama ©️ Ceylonic Music (2021)

#thanimama #visadissanayaka #visa
#sinhalanewsongs #sinhalasongs #bestsinhalasongs
3 سال پیش در تاریخ 1400/06/02 منتشر شده است.
1,325,111 بـار بازدید شده
... بیشتر