දමිත්‍රි පුදුම tube light එකක් | Star Back to School with Damithri & Kesara

Star Back to School
Star Back to School
319.6 هزار بار بازدید - 2 سال پیش - මෑතකදී ආදරය කරල ඒ ආදරය
මෑතකදී ආදරය කරල ඒ ආදරය පණ වගේ රැකගන්න පොරොන්දු දීලා එක වහළක් යටට ගිය ආදරණීයම couple එකක් තමා අද Star Back To School එකට ආවේ. ඒ තමා දමිත්‍රි සහ කේසර. එයාල හරිම ආදරෙන් වගේම හරිම සතුටෙන් program එකට join වුණේ.
අනිවාර්යයෙන්ම මේ සතියේ Star Back to School සමගින් එකතුවෙලා එයාලගේ පාසල් කාලයේ විස්තර දැනගන්න
---------------------------------------------------------------------------------------------------------------------------
● Production Manager : Samith Roshan
● Producer : Charitha Gangewaththa
● Director of Photography : Dammika Dissanayake
● Post Production Supervision - Dasun Prabhashwara
● Editor/Colorist : Ravindu Chinthaka
● Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
● Production Assistant : Supun Sudaraka
● Special Thanks : Dilini Madusanka Perera
● Production : IdeaHell

#StarBacktoSchool #IdeaHell #Damithri #kesara
2 سال پیش در تاریخ 1401/12/20 منتشر شده است.
319,679 بـار بازدید شده
... بیشتر