Making Of ''වෙස්'' Teledrama

Swarnavahini TV
Swarnavahini TV
96.5 هزار بار بازدید - 6 سال پیش - වෙස් ටෙලිනාට්‍ය - සතියේ දිනවල
වෙස් ටෙලිනාට්‍ය - සතියේ දිනවල රාත්‍රී 8.00 ට ස්වර්ණවාහිනීයෙන් බලන්න.

වෙන්වීම, ලංවීම අපේ ජීවිතයේත් ඇති ඕනෑ තරම්. ආදරයෙන් හමුවෙන සමහරු හිනාවෙන් වෙන් වෙද්දි තවත් අය වේදනාවෙන් සමුගෙන යනවා. ඒත් සමහර වෙලාවට ඒ හමුවීම් ආයෙම සිදුවෙනවා වෙනස්ම විදියට හිතුවෙවත් නැති මොහොතක.

මේ එහෙම හමුවීමක්.වෛරී සිතුවිල්ලකින් වෙන් කෙරුණු ආදර කතාවක අලුත් ආරම්භයක්. ආදරය සහ වෛරය අතර ඇති හිස්තැන කොයිතරම් සියුම්ද?වෛරය පිරුණු හිතක් ආයෙම සනසන්නට එදා මරා දැමුණු ආදරයට පුළුවන් වේවිද?

කුතුහලය පිරුණු ආදර කතාවකට එහා ගිය ජීවිත කතාව " වෙස් "
6 سال پیش در تاریخ 1397/05/12 منتشر شده است.
96,526 بـار بازدید شده
... بیشتر