බැන්දට පස්සේ කොච්චර හනිමූන් යනවද.... #swarnavahini #sinhalateledrama

Swarnavahini TV
Swarnavahini TV
189.2 هزار بار بازدید - ماه قبل - LALAI LILAI LAI || EPISODE
LALAI LILAI LAI || EPISODE 127 || ලලයි ලිලයි ලයි || 07th August 2024

ත්‍රාසය  කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍

මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.

මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.

තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.

ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - @swarnavahinitv

FOLLOW US ON
🔴 Facebook: Facebook: swarnavahini  
🔴 Instagram: Instagram: swarnavahini.tv
🔴 TikTok: https://www.tiktok.com/@swarnavahinis...
🔴 Website: https://swarnavahini.lk/


PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

#Teledrama #Swarnavahini #lalaililailai
ماه قبل در تاریخ 1403/05/17 منتشر شده است.
189,277 بـار بازدید شده
... بیشتر