වැලි මලුවේ සිදු කල අසිරිමත් පූජාව - රුවන්වැලිසෑය 2024-01-06

Kosala Weerathunga
Kosala Weerathunga
1.2 هزار بار بازدید - 7 ماه پیش - ❂ •ගෞතම වන්දනා සති පින්කම
❂ •ගෞතම වන්දනා සති පින්කම •❂*
៚━━━ • ❂❂ • ━━࿐
117 වන සතිය
රුවන්වැලිසෑය

❂ •2024-01-06•❂

භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ වූ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලිසෑ සමිඳු ඉදිරිපිට උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන්

සවස් කාලයේ
❂ •නේක විද රටා මවා සැකසු සුවදවත් වූ වර්ණවත් වූ මල් පූජාව
❂ •දැහැත් ආරාධනා පූජාව
❂ •ප්‍රණීත අෂ්ඨපාන පූජාව
❂ •සිසිල් පැන් පූජාව
❂ •පහන් පූජාව
❂ •සුවද ධූප පූජාව

❂ • ධර්ම පුස්ථක බෙදා හැරීම

❂ • මහසෑ පුණ්‍ය භූමියේ බටහිර වාහල්කඩ වැලි මළුවේ මෙම පූජාව ඉතා අලංකාරව සහ ගෞරවණීය ලෙස තැන්පත් කරන ලදි.

දැකබලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙත්වා !!!

සක් දෙවිදුන්, සතරවරම් දෙව් රජවරුන්,
විශ්මකර්ම දෙව් රජුන්,
රුවන්වැලිසෑය සුරකින විශාලරූප දෙව් රජුන්, ඇතුලු
බුද්ධ සාශනය සුරකින සියලු සමාදිට්ඨික දෙව් රජවරුන්ටත්

රුවන්වැලි මහ සෑ පුදබිමේ වර්ථමාන භාරකාර,
අති පූජණීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ වැඩ සිටිනා මහා සංඝරත්නයටත්

* අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමියන්
ඇතුලු සියලු නිර්මල බුදු දහම බෙදාහරින පින්වන්ත යතිවරයාන් සැමටත්

* රඹුක්කන අශෝක බෝධිරජාරාම විහාරස්ථානයේ විහාරාධීශ්වර පූජණීය ඇකිරියගල මංගල හිමියන්

* අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් සමිතාභිනන්ද ස්වාමීන් වහන්සේ

අපගේ ගෞතම වන්දනා පින්කම් මාලාවේ 117 වන සතිය වෙනුවෙන් රුවන්වැලිසෑ පරිශ්‍රයේ සිදු කළ අසිරිමත් පින්කම් මාලාව සහ

17 වන වරට පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ සිදු කල උතුම් වූ මහ සඝරුවන සදහා දහවල් සාංඝික දානය සදහා ඉතා ගෞරවයෙන් යුතුව, කාලය ධනය ශ්‍රමය ලබා දුන්

අනුරාධපුර
* අනුර නන්දලාල් මයා
* ජයලත් විජිතවීර මයා
* අමාලි අනුරාධා මිය
* සාගරිකා නිශාන්ති මිය
* නදිත් රුක්මාල් මයා
* ආරියනන්ද මයා
* කරුණා ආරියනන්ද මිය
* නයනා දීප්ති මිය
* හිරන්ති මිහිරානි මිය,
* තාරකා සෙව්වන්දි මිය
* LP ප්‍රසංගිකා මිය
* C කුමාරි මිය
* ධාර්මිකා ඒකනායක මිය
-------------------------------------------
* ඉසුල නෙත්වින් හේවගේ පුතු
* නිරාෂා මන්ත්‍රිකා මිය
* ඉන්දික සතරසිංහ මයා
* ඉනෝකා කරුණාරත්න මිය
* දිනේෂ් පි ජයවර්ධන මයා
* කුසල් මොල්ලිගොඩ මයා
* M ඥාණා කුමාරි මිය
* තනුෂ්ක විජේසූරිය මයා
* චතුරංග අමරසූරිය මයා
* ලහිරු පැතුම් කුලරත්න, ශ්‍යාමා නිල්මිණි ගුණවර්ධන මිය
* මහේෂි තාරකා මිය
* ඩයෙෂලා ජයකොඩි මිය,  KG ගුණදාස මයා
* එස් රත්නායක මිය, සුනේත්‍රා අබේකෝන් මිය
* චතුරංග සේනාධීර මයා
* දිල්ශානි පතිරණ මිය
* කේබී ද සිල්වා මයා
* එමංක උදාර හීනටිගල මයා
* බංඩාර මැණිකා මිය
* ටි සෙනෙවිරත්න මයා, U ජයවර්ධන මිය
* චරක රාජපක්ෂ මයා, මල්කි සෙනෙවිරත්න මිය,ඩොරින්ද සිල්වා මිය, බන්දුල රාජපක්ෂ මයා
* HMP කුමාරි මිය
* NC කුසුම් ලතා මිය
* සන්ධ්‍යා විමල් කාන්ති මිය
* දිස්නා ලංකා මිය
* ජයන්ත පැලෑනගම මයා
* නිලානි දමයන්ති මිය
* සංධ්‍යා දීපිකා මිය
* අමල් උදයංග මයා
* PSB යාලගම මයා
* මනෝරී රාජපක්ෂ මිය
* කර්නල් දීපාල් ගමගේ මය
* නිර්මලා අමරතුංග ආරච්චිගේ මිය
* හෂානි කිතුල්ගොඩ මිය
* ක්‍රිෂාන්ත සමරවීර මයා
* අශාන් මයා
* චලනි රාමවික්‍රම මිය, සන්ධ්‍යා කාලිංග මිය
* මහේෂ් සුභසිංහ මයා, දිලේෂා නුවන්ති මිය
* සුමුදු නවරත්න මිය
* සතුටු නෙලුම්තිකා මිය
* නිසංසලා විජේකෝන් මිය
* නිලංගි අබේවර්ධන මිය ඇතුලු පිරිස
* තිස්ස ප්‍රනාන්දු මයා ඇතුලු පිරිස
* මනෝජ් මතුගමගේ මයා
* ශෙහාරා ජිත්මි මෙනවිය
* මෙත්මින් කුමාරප්පෙරුම පුතු
* DANN සේනාධීර මිය

රඹුක්කන
* රංගන නිමලරත්න මයා
* අසේල බංඩාර මයා
* ප්‍රදීප් මුදලිගේ මයා
* DG පොඩි මැණිකා මිය
* නිර්මලා රාජපක්ෂ මිය
* වසන්ත සමරකෝන් මයා
* වසන්ත රත්නායක මයා
* SSD ගුණවර්ධන මෙනවිය
* රිනෝසා සිරිවර්ධන මිය
* පුංචි බංඩා මයා
* පත්මා තෙන්නකෝන් මිය
* PKSG පින්නවල මයා
* ඔෂානි අසන්තිකා රවිහාරි මිය
* රංගන පුෂ්පකුමාර මයා
ඇතුලු දැක බලා සතුටුවන පින්වත් දෙව් බඹුන් මිනිසුන් සැමටත්,

මෙම උත්තම පින්කමෙන් ලැබුනා වූ සියලු කුසල කර්මයන්, සහ පුණ්‍යකර්මයන් අනුමෝදන් කරමි !
ඔබ සැම මේ කුසලයන් ලැබ
පූර්ණ වූ සුවපත් භාවයම   ලබත්වා🙏
පූර්ණ වූ නීරෝගී සුවය ලබත්වා 🙏

අවසන සැප වූ මාර්ගයකින්ම මේ අත්භවයදීම උත්තම වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම උතුම් කුසලය,පුණ්‍යකර්මය හේතූ වේවා 🙏

තෙරුවන් සරණයි !

කෝසල වීරතුංග
7 ماه پیش در تاریخ 1402/10/17 منتشر شده است.
1,227 بـار بازدید شده
... بیشتر