Personal Development Plan by Michael Ranuka Gamage MRG Sri Lanka

Life Skill Guru
Life Skill Guru
3.1 هزار بار بازدید - 2 سال پیش - පුද්ගල සංවර්ධනය යනු පුහුණුව සහ
පුද්ගල සංවර්ධනය යනු පුහුණුව සහ සංවර්ධනය යටතේ  සෑම කෙනෙකුම අපේක්ෂා කරන ප්‍රධාන ක්ෂේත්‍රයකි. කෙසේ වෙතත්, නිවැරදි පිළිවෙල හරහා පුද්ගලයින් පුහුණු කර සංවර්ධනය කළ හැකි විද්‍යාත්මක වැඩසටහන් වල හිඟයක් පවතී.

පෞරුෂ සංවර්ධනය සහ පුද්ගල සංවර්ධනය තුල ඕනෑම කෙනෙකුට  සාර්ථක කතාවක වීරයෙකු වන්නට නම් සැලසුම් සහගත පුද්ගල සංවර්ධන වැඩසටහනකින් ඔවුන් තමන්ව සවිබල ගන්වා ගත යුතුය.

මෙම වීඩියෝව පුද්ගලික සංවර්ධනය පිළිබඳ වටිනා අදහස් ඔබට ලබාදේ.

Personal Development is a key area that everyone is looking forward to develop under training and development. However, there is a lack of scientific personal development programs that can train and develop individuals through the right sequence.

The desired personality development and individual Success should be empowered with a planned personal development program where anyone can become a hero in their own Success story.

This video shares valuable insights on personal development.

Facebook- Facebook: michaelranukagamage

Linkedin- LinkedIn: mrgsl
2 سال پیش در تاریخ 1401/10/19 منتشر شده است.
3,141 بـار بازدید شده
... بیشتر