අලුතින් වාහනයක් ගන්න කලින් Car Check කරමු | TopCar 101

TopCar lk
TopCar lk
28.6 هزار بار بازدید - 4 سال پیش - ඔබත් අලුතින් වාහනයක් ගැනීමට බලාපොරොත්තු
ඔබත් අලුතින් වාහනයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් පහත කරුණු ගැන මුලින්ම අවධානය යොමු කරන්න...
1. Purpose - ඔබ වාහනයක් ගැනීමේ අරමුණ... ඒ අනුව වාහනේ Body type එක තීරණය කරන්න.
2. Price - ඔබට වියදම් කලහැකි උපරිම මිල පරාසය
3. Model - දැන් ඔබ කැමති වාහන Brand එකක් හා Model එකක් ගැන අවධානය යොමු කරන්න .
4. Documents - මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන වාහනයට අදාල ලියකියවිලි
5. Physical check out - පළපුරුදු ආයතනයකින් හෝ කාර්මිකයෙකු ලවා වාහනය හොදින් පරීක්ෂා කරගන්න .

වැඩි දුර විස්තර සදහා පහත තොරතුරු මගින් Car Check ආයතන හා සම්බන්ධ වෙන්න...

Facebook: carchecks

http://www.carchecksonline.com/

Hotline 0728 35 35 35
4 سال پیش در تاریخ 1399/04/18 منتشر شده است.
28,670 بـار بازدید شده
... بیشتر