ඇකඩමියේ හොල්මන් වලට අපි බය වුනා | Apoorwa, Anjalee & Vidusha | Dream Star Finalists | Music Pickle

Music Pickle
Music Pickle
803.3 هزار بار بازدید - 10 ماه پیش - Derana Dream Star Sesaon 11
Derana Dream Star Sesaon 11 තරඟාවලියයේ final එකට තියෙන්නෙ තව දවස් කිහිපයක් නිසා, අපි මේ සතියේ Music pickle program එකත් එක්ක එකතු කරගත්තේ dream star program එකේ අවසාන තරු 3යි. ඒ අංජලි හේරත් , විදුෂා රාජගුරු , අපූර්වා අශාවරි. මේ සැරේ අවසාන 3 දෙනාම, girlsලා 3 දෙනෙක් වීමත් තවත් එක් විශේෂත්වයක්. මේ දිනවල dream star අවසන් තරගයට Academy එකේ පුහුණුවීම් කරන අතරතුරදී තමා music pickle සමගින් එකතු වුනේ, ඉතිං එයලට ආදරය කරන ඔයාල වෙනුවෙන් ලස්සන සිංදු ටිකකුත් කියන්න අමතක කරේ නෑ, හරිම විනෝදයෙන් ගත වුණ මේ program එක බලන්න එකතු වෙන්න music pickle සමඟින්... Executive Supervision : Samith Roshan Producer : Supun Sudaraka Assistant Producer : Dilmika Aththanayake | Shani Abyarathna Director of Photography : Dammika Dissanayake Camera Operators : Akila Heshan Camera Assistant : Lakshan Dilruksh | Ravindu Kalhara Post Production Supervision : Dasun Prabhashwara Editor | Colorist : Saduni Malshani Guitarist : Jalesha Undugodage Special Thanks : Director Programming - Sharmila Dharmarasa Fonseka Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika Executive Producer- Nalaka Liyanage Track: Fashion Show [Fashion Music] by MokkaMusic / Fashion Show • (No Copyright Music) Fashion Show [Fa... Music provided by "MokkaMusic" channel and https://inaudio.org/ Subscribe us : https://bit.ly/3hemfOs Like us on Facebook : https://www.facebook.com/MusicPickle/ #MusicPickle #IdeaHell #TVDerana #vidusharajaguru #anjaleeherath #Apoorvaashawari
10 ماه پیش در تاریخ 1402/09/02 منتشر شده است.
803,370 بـار بازدید شده
... بیشتر