✔️ විනාඩි 10 න් හදලා මාසයකට වඩා කල් තියාගන්න පුලුවන් සුපිරි කෑමක් ❤ Lock down recipe | Chammi Imalka

Chammi Imalka
Chammi Imalka
867.1 هزار بار بازدید - 3 سال پیش - #chammiimalka
#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes

✔️ විනාඩි 10 න් හදලා මාසයකට වඩා කල් තියාගන්න පුලුවන් සුපිරි කෑමක් ❤ Lock down recipe in 10 minutes | Chammi Imalka
Ingredients
1. 50g of Anchovies
2. 1 Egg
3. 4-5 tbsp of Plain flour
4. 1.5 Big onions
5. 1 packet of Noodles
6. 100g of Peanut
7. 1 Papadam
8. Some curry leaves
9. 1 tbsp of Oil
10. Salt to taste
11. 1/2 tsp of Chilli powder
12. 2 tbsp of Chilli flakes

අවශ්‍ය ද්‍රව්‍ය
1. පොඩි හාල්මැස්සන් ග්‍රෑ 50
2. බිත්තර 1
3. පාන් පිටි මේසහැදි 4-5
4. ලොකු රට ලූනු 1.5
5. නූඩ්ල්ස් පැකට් 1
6. රට කජු ග්‍රෑ 100
7. පපඩම් 1
8. කරපිංචා ඉති 3
9. තෙල් මේසහැදි 1
10. ලුනු රස අනුව
11. මිරිස් කුඩු තේහැදි 1/2

12. කෑලි මිරිස් මේසහැදි 2


Please like my Facebook - page Chammi Imalka
Facebook: chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………

Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎chammiimalka
3 سال پیش در تاریخ 1400/02/29 منتشر شده است.
867,114 بـار بازدید شده
... بیشتر