Oyata Seethalada (ඔයාට සීතලද) | Dushan Jayathilaka | Sinhala Song

M Entertainments
M Entertainments
248.2 هزار بار بازدید - - 'Oyata Seethalada' performed by Dushan
'Oyata Seethalada' performed by Dushan Jayathilake

Music - Dushan Jayathilaka
Mastering - Dushan Jayathilaka
#sinhalasindu #sinhalasong #srilankansong

Oyata Seethalada Lyrics

ඔයාට සීතලද
හිම වැටෙනවද
සිංහල අමතකද
නිදිමත නෑ වගෙද
කෑම අමුතුයිද
මාවත් අමතකද

ලංකාවට ආවම අත් දෙක අල්ලන්
යමු අපි ට්‍රින්කොමලී
ඇති වෙනකම් ඔයාට හදලා
දෙන්නම් කන්නට සැර ජාති
යාල ට ගිහිල්ල තුරුලු

වෙලා අපි බලමුද කැලේ අලි
ගිනි රස්නෙට ඔයාට ඉන්නම
බැරිනම් යමු අපි නුවර එලි

ඔයාට පාලුයිද
තනිකම දැනෙනවද
මාව නැතුවම බෑ වගෙද
එන්නට හිතෙනවද
ආයෙත් බෑ වගෙද
කට්ට කාගෙන ඉන්නවද

ලංකාවට ආවම අත් දෙක අල්ලන්
යමු අපි ට්‍රින්කොමලී
ඇති වෙනකම් ඔයාට හදලා
දෙන්නම් කන්නට සැර ජාති
යාල ට ගිහිල්ල තුරුලු

වෙලා අපි බලමුද කැලේ අලි
ගිනි රස්නෙට ඔයාට ඉන්නම
බැරිනම් යමු අපි නුවර එලි

හිත වැනෙනවද
එක තැන නෑ වගෙද
ලස්සන කොල්ලෝ ඉන්නවද
ඉන්නේ තනියෙන්ද
කවුරුත් නෑ නේද
තාම වෙනසක් නෑ නේද

පිටරට ගියාට මටනම් ඔයාව
අමතක වුනෙනම් නෑ
ඇල් වතුරත් මම නිවලා මිසක් නම්
කිසිදින බිව්වේ නෑ
ෆේස්බුක් එකේ කෙල්ලොත් එක්කලා
මම නම් චැට් කලෙ නෑ
අනෙ ඇහැක් ඇරලා මම කෙල්ලෝ දිහා නම්
කිසිදින බැලුවේ නෑ

ලංකාවට ආවම අත් දෙක අල්ලන්
යමු අපි ට්‍රින්කොමලී
ඇති වෙනකම් ඔයාට හදලා
දෙන්නම් කන්නට කොත්තු රොටී
යාල ට ගිහිල්ල තුරුලු
වෙලා අපි බලමුද කැලේ අලි
ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම්
යමු අපි නුවර එලි

Visit us : http://me.lk
Subscribe Now: https://bit.ly/MEntertainmentsYT
Like us: Facebook: https://smarturl.it/FB.mentertainments
Follow us: Instagram: MEntertainments.lk
Follow us: Twitter: https://smarturl.it/Twt.mentertainments

M Entertainments  -   ‪@MEntertainmentsPL‬

(C) 2013 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.

#memusic #music  #mentertainments #OyataSeethalada
55 سال پیش در تاریخ 1403/04/25 منتشر شده است.
248,238 بـار بازدید شده
... بیشتر