අපි දෙන්නට හැදිච්ච හොදම කට කතාව අපි දෙන්නම තමයි~දිගැසි ~දෙවැනි #kiyadennaadaretharamtoday #yash

Gayan Wickramathilake
Gayan Wickramathilake
140.6 هزار بار بازدید - پارسال - යාළුයි අපි යාළුයි 2 episode
යාළුයි අපි යාළුයි 2 episode එකට අපි මේ පර එක්කර ගෙන ආවෙ ඔයාලා ගොඩාක් ආදරේ කරන දෙවැනියි දිගැසි.ඉතිං ඔයාලට අහන්න තියන ප්‍රශ්න වලින් වැඩි කොටසක් අපි ඇහුව්වා කියලා හිතනවා.ලස්සන් program එකක් වුනා මේකත් ඔයාලම බලලා තීරණය කියන්න.එන අයගෙන් අහන්න තියන දේවල් ටිකත් comment එකක් විදිහට කොටං යන්න.ගේන්න ඕන තව කවුරු හරි ඉන්නවා නම් ඒකත් කියලාම යන්න අමතක කරන්න එපා.ජය #kiyadennaadaretharamtoday #kiyadennaadareatharam #gayanwickramathilake #foryou #friends #chat #funnychat
پارسال در تاریخ 1402/01/05 منتشر شده است.
140,652 بـار بازدید شده
... بیشتر