අවබෝධයෙන් තොර වූ තැන සියල්ල සැපක්සේ දැනේ | UNUWATHURA HIMI @wassanadarmadeshana9842

2 هزار بار بازدید - 3 سال پیش - දායකත්වය ~     පොලොන්නරුව
දායකත්වය ~
    පොලොන්නරුව වැලිකන්ද අසේලපුර අංක 33 ලිපිනයෙහි පදිංචි  දැනට කුවේට් හී සේවයේ නියුතු පතිරණගේ දොන් තනූජා දර්ශනී මහත්මිය
ප්‍රධාන අරමුණ ~
  මීට වසරකට පෙර පරලෝසැපත් දිසානායක මුදියන්සේලාගේ දිනේෂිකා සඳමාලි දියණියට අකල් මරණ වලට ගොදුරු නොවී මතු භවයන්හී දීර්ඝායුෂ ලැබීම පිණිස ධර්ම දානමය පින්කමක් සිදුකිරීම

සෙසු අරමුණු ~
පී.ඩී. කරුණාදාස පියාණන්ට
ජගත් පුෂ්පකුමාර බාල මල්ලිට
ඩී එම් නිමල් ශාන්ත මස්සිනා ඇතුළු නමින් පරලොව සැපත් සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම

දිසානායක මුදියන්සේලාගේ අචල ලක්ෂාන් දිසානායක පුතුගේ 27 වන උපන්දිනය වෙනුවෙන් ඔහුට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම

සඳුනි මධුමාලී දිසානායක පොඩි දුවට ,
පුතුගේ දයාබර බිරිඳට සිඟිති දියණියට සහ අතුල පුතුටත් සෙත ප්‍රාර්ථනා කිරීම

ඩී එම් නෙතුල් දිසානායක, අකෙන්, ඔෂාන් මුණුපුරන්ට ටිශිනි චනෝද්‍යා මිනිපිරියට ආශිර්වාද කිරීම.

ඩී එම් දිසානායක මුදියන්සේලාගේ සුනිල් ශාන්ත දයාබර ස්වාමිපුරුෂයාට සෙත් ප්‍රාර්ථනා කිරීම

ලෝචන පුතුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම

යුද හමුදාවේ සේවයේ නියුතු ඉසුරු පුතුටත් ආශිර්වාද කිරීම

ශ්‍රියානි ඥාති සොහොයුරිය ගේ පරලෝසැපත් පියාණන්ට පිං අනුමෝදන් කිරීම එච් එම රණසිංහ මහතාට

ලෙබනන් හි සේවයේ නියුතු උදුලාවතී මෑණියන්ට කරදරයකින් තොරව මවුබිමට පැමිණීමට හේතු වාසනා වේවා

සුසීම පොඩි හාමුදුරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා

දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් ආශිර්වාද කිරීම

රණවිරුවන්ට සුව විරුවන්ට ආශිර්වාද කිරීම

කොරෝනා රෝගයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීම රෝගීව සිටින සියලු දෙනාට සුවය ප්‍රාර්ථනා කිරීම
3 سال پیش در تاریخ 1400/08/29 منتشر شده است.
2,008 بـار بازدید شده
... بیشتر