You can read book Lesson - 04 දවස් 45 න් පෙර පාසල් දරුවන් පවා English කියවන මැජික් පොත

TPR English Academy
TPR English Academy
9.2 هزار بار بازدید - 2 ماه پیش - 🌐 You Can Read පොත
🌐 You Can Read පොත කියවිම.  (අවු 3 සිට 01 වසර දක්වා)  
You Can Read Book Lesson - පොත හැදින්වීම        
🌐 Book-2 (Grade 2,3,4,5)  (2 වසරේ සිට 5 වසර දක්වා)
Book No - 02 (Grade 2,3,4 & 5)  
🌐 TPR කතා කිරිම පුහුණු කිරිම.   (තේරැමි ගැනිමට සහ කතා කිරිම)  
TPR Lesson  දරැවන්ට කතා කරන්න
දෙමාපියනි, දරුවනි.
⛔ සෑම දෙමාපියෙක්ගේම එකම අභිප්‍රාය වන්නේ දරුවන්ට නිසි අධ්‍යාපනය ලබාදීමයි..
⛔ එනමුත් දෙමාපියන්ට ලොකුම ගැටලුව වී ඇත්තේ තම දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමයි.
⛔ මේ වන විට ශ්‍රී ලාංකික දරුවන්ට , දෙමව්පියන්ගේ ආර්ථික මට්ටම පහත් මට්ටමක පවතින හෙයින් එම දරුවන්ට විශාල අසාධාරණයක් වන බව මා හට දැනුනේ වසර ගණනාවකට පෙරය..
⛔ ඒ සියල්ල හේතුකොට ගෙන ජාත්‍යන්තරව පිළිගත්
🚫 Phonics  
🚫 TPR & TPRS  යන ක්‍රමවේද තුළින් ඉගැන්වීමට මා සොයා ගත්තේ විශාල කැපකිරීමක් කරමිනි.  
⛔ මා හට අවශ්‍ය වන්නේ මාගේ දරුවන් වගේම සියලුම ශ්‍රී ලාංකික දරුවන්ට මෙය නොමිලේ ලබාදීමයි.
⛔ ඉහත කාරණා සියල්ල හේතු කොටගෙන මෙම Youtube Channel එක නිර්මාණය කර ඇත. ඔබත් මා වගේ යහපත් ආකල්ප ඇති අයෙක් නම් ඔබේ නෑදෑ හිත මිතුරන්ට මෙය share කරන්න  - මයුර උදයන්ග

සුරත        - මාතර                සිප්මා       - ගාල්ල
A Plus     - වැලිගම            ඉගැන්රා   - අකුරැස්ස        
ජයත        - තෙලිජ්ජවිල      මෙහෙවර  - ඇහැලපේ            
ඔිපන්        - තිහගොඩ         සරසවි      - කඹුරුපිටිය
නිවසේ සිට ඉගන ගන්න ම⁣ගේ Youtube නාලිකාවට පිවිසෙන්න  
       
Channel Link - @tprenglishacademy
Youtube - tpr English Academy
Facebook - Facebook: TPR English Academy
2 ماه پیش در تاریخ 1403/03/28 منتشر شده است.
9,292 بـار بازدید شده
... بیشتر