Aadare Kathandare | Sujatha Attanayake | (Official Audio)

Nadeshwari Sujatha Attanayake
Nadeshwari Sujatha Attanayake
10.9 هزار بار بازدید - 5 سال پیش - © Copyright Sujatha Attanayake. All
© Copyright Sujatha Attanayake.
All Rights Reserved.

ආදරේ කතන්දරේ - අප දෙදෙනා අතරේ
ගගනෝදරේ  ධරණී තලේ - විලසේ දුර වේ සුහදේ //

මුදු සීතල සැන්දෑ යාමේ - සුරතේ වෙලී උන්නා
සඳ නෑවෙන සාගර වැල්ලේ - ලං වී දෙපා මැන්නා
සයුරේ නිම්නේ  - ක්ෂිතිජේ  සේ මා
අපගේ සෙනෙහේ නොබැඳේ //

ආදරේ කතන්දරේ...

සිටු පායක හිඳ උඩුමහලේ - ඔබ මා බලා උන්නා
සිත මානෙන් සැංගී එදිනේ - නොරැඳී දෙපා මැන්නා
ගගනේ දෙරණේ - විලසේ ලෝකේ
ඔබ මා දෙදෙනා - දුර වේ//

ආදරේ කතන්දරේ….

ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක
පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්
5 سال پیش در تاریخ 1398/07/10 منتشر شده است.
10,915 بـار بازدید شده
... بیشتر