VISAL ADARE: Dasin Dasin | Yasas X Kavindya | Sachin | Dinakshie | Rashiprabha | Nimesh

BLUESKY PRODUCTIONS
BLUESKY PRODUCTIONS
567.2 هزار بار بازدید - 5 ماه پیش - VISAL ADARE: Dasin Dasin |
VISAL ADARE: Dasin Dasin | Yasas X Kavindya | Sachin | Dinakshie | Rashiprabha | Nimesh

අප්‍රේල් 26 සිට දිවයින පුරා‍‍... විසල් ආදරේ  🥰
සමගාමී අන්තර්ජාතික ප්‍රදර්ශන Australia , USA, Canada, New Zealand  සිනමාහල් වල 🌏 😍

visit www.visaladare.com for more info...

Introducing a captivating tale of love and friendship by Dilshi Thathsarani, author of “Beera Suwandathi Haadu.” and from the creators of “Adaraneeya Prarthana"

♪ Full Song Available on All Streaming Platforms: Soon

Lyrics:
හීනේ ආලේ මවා
මේ යායේ පාවීලා හිනැහීලා
රෝස කම්මුල් පුරා
පෙම් හාදු වෑහීලා ගවසාලා

දෑත අල්ලා හමුවීලා
කෝල පෑවා මා
මාගෙ හුස්මේ දැවටීලා
ඒවී ඒවී මා හා..

මැවීලා ලංවී යෞවනේ
බැඳිලා ආලේ ලංකලේ
සරාගී ආශා ආදරේ
දැනීලා රෑ
උමතුව යාදෝ මා

දෑසින් දෑසින් දෑසින්
මන්මත් වේවී ආලේ
කුල්මත් වේවී සිහිනේ

රහසින් රහසින් රහසින්
යන්තම් ගෑවී වාගේ
ඔච්චම් පාවී ආයේ

දෑතින් දෑතින් දෑතින්
අල්ලන් යාවී ඈතේ
පෙම් මල් දේවී සීතේ

දෑසින් පහසින් රහසින්
සක්මන් යාවී යායේ
ඉක්මන් වේවී කාලේ

Audio Credits:
Language: Sinhala
Song Title: Dasin Dasin
Album / Movie: Visal Adare
Artists: Yasas Medagedara x Kavindya Adikari
Music - Yasas Medagedara
Melody - Yasas Medagedara
Lyrics - Shehan Galahitiyawa
Additional Arrangements - Ruwin
Guitars - Dihan Kularatne
Mixed and Masterd by Yasas Medagedara @ Midhouse Studios

Movie Credits:
Starring  Dinakshi Priyasad,  Nimesh Weeranga,  Rashiprabha Sandeepani, Sachin Liyanage
Director  Wasawa Baduge    
Written by  Dilshi Thathsarani
Music Director: Yasas Medagedara
Choreographer: Gayan Srimal
Assistant Directors: Tachith Eshan,  Dhanushka N Perera
Production Manager: Niroshan Welagedara
Editors: Wasawa Baduge, Saranga Perera
Folley: Saranga Perera
Makeup: Harsha Madhawa, Wasana Nawaratne, Anjali Illangakoon , The Blushing Noir by Kathija
Hair: Sarath Wijesuriya,  Asanka Weerasekara - Aweera
Stylist: Raffaella Fernando  
Photography: Viraj Fernando    
VFX: Saranga Perera, Wasawa Baduge
Recordist:  Rasitha Malcolm  
B-Roll Gaffer: Asanka Munasinghe
Casting: Chawla Udayanga    
Script Supervisors: Umesh Samarasinghe, Dilhan Bryan  
Creative Assistant: Charith Bryan
Produced by: Hasitha Jayasinghe, Densil Tissera,  Roshan Anthonies,  Himashel Alwis, Wasawa Baduge
Title Sponsor - Munchee Choc Shock

Islandwide Distribution:  MPI Film Circuit
Australia / New Zealand Distribution   Mega Live Events
Canada / USA Distribution    Ceylon Entertainment Canada
Agency Partner  GroupM
Production by Cinematic Sensations

#DasinDasin #දෑසින්දෑසින් #YasasMedagedara #kavindyaadikari  #BlueskyProductions #SinhalaSongs #​​Movie #SinhalaSindu​​ #SinhalaVideoSongs #VisalAdare #moviesongs
5 ماه پیش در تاریخ 1403/01/17 منتشر شده است.
567,238 بـار بازدید شده
... بیشتر