අපිට වේගයෙන් අවබෝධය කරා යන්න පුළුවන්.2320Ven Hasalaka Seelawimala Thero

Sadaham maga සදහම් මග
Sadaham maga සදහම් මග
1.2 هزار بار بازدید - 2 هفته پیش - අපේ ප්‍රතිපත්තියේ තියෙන සිදුරු ටික
අපේ ප්‍රතිපත්තියේ තියෙන සිදුරු ටික පුරව ගන්න දක්ෂ වුණොත් අපිට වේගයෙන් අවබෝධය කරා යන්න පුළුවන්. “දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.” “දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!” (සළායතන වර්ගය – උද්දාන ගාථා) සදහම් මග facebook page https://www.facebook.com/maga.sadaham සදහම් මග facebook group https://www.facebook.com/groups/1119344768152925 #HasalakaSeelawimalaThero #Sadahammaga #සදහම්මග #hasalakatherobana2024
2 هفته پیش در تاریخ 1403/06/16 منتشر شده است.
1,277 بـار بازدید شده
... بیشتر