Loka Sithiyama (ලෝක සිතියම) - Methun SK & Dhanith Sri ft. Senanga Dissanayaka [Official Video]

NaadhaGama
NaadhaGama
1.1 میلیون بار بازدید - 3 سال پیش - NaadhaGama - Loka Sithiyama (ලෝක
NaadhaGama - Loka Sithiyama (ලෝක සිතියම) Methun SK & Dhanith Sri ft. Senanga Dissanayaka

Now On All Streaming Platforms
https://ceymusic.lnk.to/LokaSithiyama

Folllow Modern Sri Lankan Classics
Spotify: https://ceymusic.lnk.to/ModernSLClassics
Apple Music: https://ceymusic.lnk.to/MSLCAppleMusic


Artist - ‪@Methun_SK‬ & ‪@dhanithsri2187‬
Melody - Methun SK & Dhanith Sri
Lyrics Methun SK
Music Arrangements: Senanga Dissanayake-WAYO @BrickHouse
Drums : Jimith S Sirinandana
Acoustic Guitars : Ricky Meddegoda-WAYO
All Keys and Bass : Senanga Dissanayake-WAYO

Backing Vocals
Ridma Weerawardena
Kanchana Anuradhi
Senanga Dissanayaka
Dushani madushika

Mixing & Mastering : Vinod Melpitiya @WayoMixHouse
Recording Engineer : Amala Mihiranga @BrickHouse
----------

Director of Photography : Sahan Wickramarachchi @ Reverie Films
Editor : Methun SK
Colorist : Yashoda Dhanupama @ Coloration SL
Drone cinematography : Shiham Husain

VFX
Chathura Goonethillake
Rashmika Hettiarachchi
Illustrations : Dhanith Sri
Production cordinator : Sahan Weerawardena
---------

Thankyou
To our Parents and Family
Mr. S.K Ranjith & Mrs. Janaki Alahapperuma
Miss. Deshani Gamage
Mr. Dinuka Solangaarachchi
Mr. S.Bogahawatta
Mr. Rachith Malshan
Mr. Johanne Ratwatte
Mr. Meesha Gunewardena
Mr. Dhammika Alahapperuma
Mr. Manuranga Wijesekara
Mr. Mindya Jayasinghe
Mr. Ranil Gunewardena

Mr.Nawamani
Deputy General Manager
Ceylon Electricity Board

Rear Admiral Udeni Sirisena
Sri Lanka  Navy

Sri Lanka Navy (Maussakele)
Petty Officer - K.V. Pradeep De Silva
Leading Seaman -D.J.S. wijerathne
Able Seaman - H.M.A.G.E.S Herath


The Dutchmans Street Matara
Watergarden Belihuloya

Lyrics
ලෝක සිතියම තට්ට තනියම පීරුවා මම ඇත්ත හොය හොය

ලෝකේ කෙලවර දන්නේ නැතුවම පෙරලුනා ලෝකාන්තේකට

වර්ගයා නසාගෙන,
ස්වර්ගයා හොයා යන
මුර්ගයන් ඉන්න ලොකෙක,
සොයනවා අපි වසන්තය

වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා //

මල් නෙලාගෙන තුට්ටු දෙක තුන සොයනවා රෑ කෑම වේලට,
පහු කරන් යන වන්දනා නඩ සොයනවා සුව ආද්‍යාත්මික

ප්‍රාන්තේඇති වේදනාවට
අනන්තේ දුර යන්නේ මොකටද
වසන්තේ අග මල් පිපෙනකන් නිරන්තරයේ දුක් විඳින්නද?

වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා ////

කරගහන් එන හේතු ඓල ටික,
ගෙවනවා තව එකතු කරගෙන.

Written by
Methun SK
3 سال پیش در تاریخ 1400/10/10 منتشر شده است.
1,153,271 بـار بازدید شده
... بیشتر