Nanda Malini :: Tharuda Nidana Maha Re තරු ද නිදන මහ රෑ..

59.6 هزار بار بازدید - 10 سال پیش - Artist: Nanda Malini | Lyrics:
Artist: Nanda Malini | Lyrics: Prof Sunil Ariyarathne | Music: Rohana Weerasinghe
Tharuda Nidana Maha Re Lyrics:
තරුද නිදන මහ රෑ...
නිදමි මහද නිදි නෑ...
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ...

පිණි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගළන තරම්...
රෑහි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඩුම්...

සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙලන සුසුම්...
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනල යුගයක පිපුණු කුසුම්..
Nanda Malini Songs List
Nanda Malini Songs List
Sinhala Songs | Sri Lankan Music #NandaMalini Nanda Malini Songs 006617dd-f171-4af6-820a-c5917fa0e40f Sinhala Songs https://goo.gl/vQb5Ch https://goo.gl/QFZ8bT
10 سال پیش در تاریخ 1393/01/31 منتشر شده است.
59,661 بـار بازدید شده
... بیشتر