කූඹියෝ නාට්‍යයේ ඇත්ත කතාව | Koombiyo | partner productions

PARTNER Productions
PARTNER Productions
53.8 هزار بار بازدید - 4 سال پیش - මේක බලන්නම ඕන වීඩියෝ එකක්...ශ්‍රී
මේක බලන්නම ඕන වීඩියෝ එකක්...

ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය කලාව උඩු යටිකුරු කල ලකාගේ කූඹියෝ කතාව ශ්‍රී ලංකා දේශපාලනයට සම්බන්ධයි කියලා ගොඩක් දෙනෙක්ට හිතුනත් ඒ ඒ චරිත කවුද කියලා හරියටම හදුනා ගන්න බොහෝ දෙනෙකුට මෙතෙක් පුළුවන් වෙලා නෑ..

ජෙහාන් , ප්‍රියන්ත , මල්දෙනිය , තෙන්නකොන්
මේ අය කවුද..?
අද මේ කතාව ඒ ගැන..

මේ කතාවේ තොරතුරු හොයලා link කීරිම සම්බන්ධව සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනේ චානක රූපසිංහට..

ඉතින් Partner productions අපිව Subscribe කරන්න අමතක කරන්න එපා

තෙරුවන් සරණයි

#partner_productions #Koombiyo #real_story
4 سال پیش در تاریخ 1399/05/11 منتشر شده است.
53,855 بـار بازدید شده
... بیشتر