💡විදුලි උපකරණ සේරම පාවිච්චි කරන අතරේ විදුලි බිලත් රු.2000 අඩුයි💡Tips for Reducing Electricity Bill

Life with love
Life with love
78.1 هزار بار بازدید - 3 ماه پیش - #monthlybudget
#monthlybudget #reducebill#lowbudget #tipsandtricks #mortivation #kitchentips #homemaker #lowbudget #lowcost #savemoney #srilankanlife
‪@lifewithlove89‬
❤❤විදුලි ඒකකයක් ( unit) එකක් හැදෙන්නේ මෙහෙමයි
උදා..රයිස් කුකර් එකේ ධාරිතාවය 1500w..
එක පැයක් ඉව්වොත්..
1500w × 1 h =1500 wh /1000 =1.5 unit
දවසට unit 1.5 නම් මාසෙට
1.5 × 30 = 45 unit
ඔය විදිහට තමයි විදුලි උපකරණ වලින් ගන්න විදුලිය ගණනය කරන්නේ..
❤❤CFL බල්බ හෝ LED බල්බ භාවිතා කිරීමද ඉතාම යෝග්‍යයි .
සාමාන්‍ය සූත්‍රිකා බල්බයක 100 w..LED බල්බයක් 9 w කින් ලබාදෙයි ....
රාත්‍රියේදි සමහර නිවාස වල අනවශ්‍ය තරමේ විදුලි බල්බ ප්‍රමාණයක් දැල්වීමෙන්ද විදුලිය නාස්ති වේ...
එමෙන්ම නිවාස ලා පැහැයෙන් වර්ණ ගන්වන්නේ නම් දහවල් කාලයේදි නිවස ඇතුලත් වැඩි ආලෝකයක් රදා පවත්වා ගත හැක..නොඑසේනම් ඇතැම් විට විදුලි බල්බ දල්වාගෙන සිටීමට සිදුවේ.
එසේම විදුලිපංකා ක්‍රියාත්මක කරන විට ඒ අසල ජල බදුනක් තැබීමෙන්ද් කාමරය ඉක්මනින්ම සිසිල් කර ගත හැක.❤❤❤
වටින කියන කුස්සියේ උපකරණ දිගුකලක් අද ...
3 ماه پیش در تاریخ 1403/03/30 منتشر شده است.
78,127 بـار بازدید شده
... بیشتر