සීත මෝසම් ගීත නාදෙන් - ජනක සහ මංජු 1978

Nihal Munasinghe
Nihal Munasinghe
75.9 هزار بار بازدید - 6 سال پیش - තිරගත වූ දිනය – 1978
තිරගත වූ දිනය – 1978 ජනවාරි 27
ඉදිරිපත් කිරීම - කේ. ඒ. ඩබ්ලිව්. චිත්‍රපට
නිෂ්පාදනය, කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
නිෂ්පාදන විධායකයෝ - ටී. ඒ. පෙරේරා මහත්මිය, තමරා චන්දිමාලි, නයනානන්ද චන්ද්‍රකුමාර
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
සහාය අධ්‍යක්ෂණය සහ දෙබස් රචනය - සුසිර රත්නකුමාර
සංස්කරණය – එම්. ඒ. රූපසේන
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - ධර්මසිරි ගමගේ
ගායනය - එච්. ආර්. ජෝතිපාල
රංගනය - ජයන්ත දාස් පෙරේරා
6 سال پیش در تاریخ 1397/01/15 منتشر شده است.
75,955 بـار بازدید شده
... بیشتر