Hithak Thibuna (හිතක් තිබුනා) Denuwan Kaushaka | Lyrics Video | Heart Broken Song | Sawana

Sawana Lyrics ৻
Sawana Lyrics ৻
1.3 میلیون بار بازدید - 2 سال پیش - Hithak Thibuna (හිතක් තිබුනා) -
Hithak Thibuna (හිතක් තිබුනා) - Denuwan Kaushaka

මෙම ගීතවල සියලුම අයිතිය කළාකරුවන් සතු වේ...
ඔබගේ රසවින්දනය සදහා පමණක් මෙම චැනලය නිර්මාණය කර ඇත.
Dear Viewers am not earning from this video but if the respectful owner wants to delete this content kindly email Us at [email protected] Please don t use copyright strike I will be very thankful to you and will respect your decision.

Artist - Denuwan Kaushaka
Lyrics - Sathyajith Lakmal
Music & Melody - Denuwan Kaushaka
Violin - Sudarshana Akalanka
Production - Onad Music
Editing video By Sawana

Song Lyrics
හිතක් තිබුනා ඔබ ලබන්නට
අපිට අපි ආදරෙ කල
මතක අතරේ දැනෙනවා මට
ඔබ ලබන්නට බැරි බව

මම හොයපු මවපු හීන පොඩි කර..
දිය කර හරිනවා කදුලු විලසට

මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච
පෙම් හිතක් තිබුනා මුලු හදවත ඩැහැ ගත්ත
වෙන හිතක් ලගට කොහොමත් බෑ ලං වෙන්න
පිදු ආදරේම හැමදාකම සුරකින්න

මම හොයපු මවපු හීන පොඩි කර..
දිය කර හරිනවා කදුලු විලසට

හිත රැවැට්ටුවත් බෑ මට පව් පුරවන්න
අද ඉන්න තැනක ඔයා හොදින් හිනැහෙන්න
තව හිතක් නොමැත ආයෙත් නම් රැවටෙන්න
මේ ජිවිතයම විදවන්නට ඉඩ දෙන්න

මම හොයපු මවපු හීන පොඩි කර..
දිය කර හරිනවා කදුලු විලසට

හිතක් තිබුනා ඔබ ලබන්නට
අපිට අපි ආදරෙ කල
මතක අතරේ දැනෙනවා මට
ඔබ ලබන්නට බැරි බව

මම හොයපු මවපු හීන පොඩි කර..
දිය කර හරිනවා කදුලු විලසට

Original Song - Mama Oyath Ekka Eka Dawasaka ( මම ඔයත...

Thanks For Watching
Like Comment & Subscribe

#HithakThibuna
#DenuwanKaushaka
#Sawana
2 سال پیش در تاریخ 1401/04/22 منتشر شده است.
1,352,849 بـار بازدید شده
... بیشتر