Diwrala Pawasanna Karaoke | දිව්රලා පවසන්න | Sulanga Teledrama | Centigradz (Without Voice)

KARAOKE CEYLON
KARAOKE CEYLON
51.9 هزار بار بازدید - 2 سال پیش - හේ...ආ...//දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්මගෙ
හේ...ආ...//

දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොඳුරේ මා මියෙන තාකල්
ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත්

හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ

සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා
ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
ඕ...නිදියන්න මගේ මැණික මට තුරුලු වීලා

හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ

හේ...ආ...//
#karaoke #sinhala_karoke_songs_without_voice #karaokesongs #covers #diwrala_pawasanna
#centigradz
2 سال پیش در تاریخ 1401/06/11 منتشر شده است.
51,944 بـار بازدید شده
... بیشتر