Excel Table | Excel වගු නිර්මාණය | Excel සරලව

SL teach
SL teach
8 هزار بار بازدید - 4 سال پیش - #table
#table #slicer #SLteach
මෙම වීඩියෝව තුලින් ඔබට Excel භාවිතා කොට Table එකක් නිර්මාණය කර ගන්නා ආකාරය විස්තර කරනු ලබයි. Table එකට නමක් දෙන ආකාරය Table එකකට Slicer එකක් යොදන ආකාරය Table එක Resize කරන ආකාරය Table එකට Style එකක් යොදන ආකාරය Table එක තුල Duplicate Row ඉවත් කරන ආකාරය වැනි බොහෝ දේ මෙම වීඩියෝව තුලදී කතා කරනු ලබයි.

Excel Pivot Table වීඩියෝව සඳහා පහත ලින්කුව
Excel Pivot Table | Excel Pivot වගුවක...

Excel Duplicate Handling වීඩියෝව සඳහා පහත ලින්කුව
Remove Duplicate Values in Excel | Ex...

අපගේ පේස්බුක් පිටුව සඳහා පහත ලින්කුව (Like Us on Facebook)
Facebook: SL-teach-100248478312820
4 سال پیش در تاریخ 1399/08/22 منتشر شده است.
8,088 بـار بازدید شده
... بیشتر