RAKITHA - Kandulu Kathawaka [ Soulful Version ] Soulful Vibes Chapter 3 [2021]

Rakitha
Rakitha
200 بار بازدید - 3 سال پیش - Song Title - Kadulu Kathawaka
Song Title - Kadulu Kathawaka (Soulful Vibes Chapter 3) 2021

Lyrics & Melody - Rakitha Welangoda

Piano Arrangements - Ishan Udayanga (Arachchi)

Cello Arrangements - Charlot Rivero (Venuzila)

Music Directed and Produced By Rakitha

Song Recorded Mixed and Mastered By Rakitha @

Rakitha Music Productions 2021

Illustrations By Edgar Sridhara

Motion Graphics By Edgar B Sri


කඳුළු කතාවක රහස කියා
සොඳුරු නිමේෂෙක සිහින ලියා..
කළුවර හවසක නින්ද තියා
නුපුරුදු පාරක යන්න ගියා..

නොඑනා ගමනක මග කටුකයි
විඳිනා සිත් විඳවනු සත්තයි..
යදිනා මේ හිත් තව පෑරෙයි
නොදොඩා යන්නට හිත හයියයි..

දකිනා සුන්දර හීන හැඩයි
වටිනාකම ලන්සුවට තියයි..
තනි තනිවම අප යන මේ ගමනට
ජීවිතයේ පදවැල් අමුණයි..
තනි තනිවම අප යන මේ ගමනට
ජීවිතයේ හිස්තැන් පුරවයි..
ජීවිතයේ හිස්තැන් බෝමැයි.....
3 سال پیش در تاریخ 1400/10/07 منتشر شده است.
200 بـار بازدید شده
... بیشتر