බිට්රූට් වයින්/Homemade Beetroot Wine

RASA UYANA
RASA UYANA
55.8 هزار بار بازدید - 6 سال پیش - නත්තල් කියනවිට ඒ හා සමග
නත්තල් කියනවිට ඒ හා සමග අතිශයින් වැදගත් වන තව දෙයක් තමයි වයින්. ඔබට බිට්රූට් වයින් සාදා ගැනීමට අවශ්‍ය සියලුම කරුණු මේ වීඩියෝ එකෙන් බලා ගත හැක.

බීට්රූට් 1 1/4 kg
ඉගුරු 30 g
රතු /සුදු සිනි 500 g
ඊස්ට් තේ හැදී 1/4
පාන් පෙත්තකින් 1/4 ක්
මද රස්නේ වතුර මේස හැදී 1
ආමන්ඩ් එසන්ස් තේ හැදී 1 1/2 (කැමතිනම්)
දෙහි යුෂ මේස හැදී 1
කොළ පාට දොඩම් තේ කෝප්ප 1/2
කරදමුංගු කරල් 5
කරාබු නැටි 3
වතුර බෝතල් 3 (750ml x 3 )
වැනිලා තේ හැදී 1 1/2
රෙසින්ස් 50 g
සාදික්ක ගෙඩියෙන් 1/2 ක්


Music By♫
●Brock Berrigan - White Christmas
●Song - Video
●Follow Brock Berrigan - http://smarturl.it/BrockBerrigan

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
6 سال پیش در تاریخ 1397/09/07 منتشر شده است.
55,814 بـار بازدید شده
... بیشتر