Liyathambara (ලියතඹරා) Vibe Cover

SANKHAB
SANKHAB
24.2 هزار بار بازدید - پارسال - Original Artist Athma LiyanageOriginal Lyrics
Original Artist Athma Liyanage
Original Lyrics Rohana Jayasinghe
Cover performed by Sankha B
Rap lyrics Sankha B
Produced by Hibshi ‪@hibshi1830‬
Lyric Video J Dilo ‪@jdilo8763‬

Lyrics
ලියතඹරා
මුදු කුසුමකි ඈ
තව්සංගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකේ ජීවේ ඇයයි

සිත ලඟ ඔබ ඉන්නව දැං භාවනාව
තව පැය දෙක තුනකිං යං
වන්දනාව
අන්දකාර
සඳ එළි කොටු වල පාට ගාව
තොල් පෙති වෙන්නේ මගේ මාලිමාව
දිව අග මගේ නම දෝංකාර
සීගිරි ලියකට හෙවනැලි පරදින්නෑ

Not planning on hitting and leaving
I think I left a piece of me inside you
I fall asleep to you breathing
I don't think I can spend a night without you
අවිද කඩුද ඔනෙ ණෑ මට යුද්ධ දිනන්න
ඕන හමුදාවක් පරදමු ඔබ ලඟින් ඉන්න

මායාව මායාව ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
වීණාවේ තත් නගන මුදු සුවරේ ඇය මයි
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි
پارسال در تاریخ 1402/03/12 منتشر شده است.
24,269 بـار بازدید شده
... بیشتر