ජර්මනියට Student Visa වලින් එන හැටි | Germany Student Visa Sinhala Video | Germany Bachelors Masters

Ayubowan Europe
Ayubowan Europe
30.4 هزار بار بازدید - پارسال - Video Highlights!මේ සම්බන්ධව ප්‍රශ්න තියෙන
Video Highlights!

මේ සම්බන්ධව ප්‍රශ්න තියෙන අය අපේ අනිත් චැනල් එකේ මේ වීඩියෝ එක යටින් ප්‍රශ්න අහන්න.
ජර්මනියට Student Visa වලින් එන හැටි |...

00:00 Intro
01:02 ඔයාගේ නම, ලංකාවේ school එක
01:29 කොහොමද ඔයාට මේක ගැන හිතුණේ?
02:48 ඔයා මෙහේ study කරන field එක මොකක්ද?
03:06 Student Visa එන්න A/L results බලපානවද?
04:27 German භාෂාව ඕනිද? English භාෂාව ඇතිද?
05:59 IELTS වගේ මොකක් හරි Language Certificate එකක් ඕනිද?
07:12 ජර්මනියේ කවුරුහරි Sponsor කරන්න ඕනිද?
09:59 Age Limit එකක් තියෙනවද?
11:24 Masters Degree එකට Bachelors Degree එකේ GPA එක බලපානවද?
12:12 Masters Degree එකට Top Up Degrees වලින් එන්න පුළුවන්ද?
15:02 වැඩිපුරම Opportunities තියෙන්නේ මොන Areas වලද?
16:06 ඇත්තටම ජර්මනියේ Education Free ද?
18:34 කොහොමද Apply කරන්නේ?
29:22 පසුකාලීනව University එක මාරු කරන්න පුළුවන්ද?
30:27 Visa Process එක කොහොමද?
32:32 Degree එකෙන් පස්සේ Job එකක් හොයාගන්න Path එකක් තියෙනවද?
33:33 Part Time Jobs හොයාගන්න පුළුවන්ද?
34:49 ඔයා එක්ක ඉගෙන ගන්න අනිත් යාලුවෝ ගැන ඔයාගේ අදහස මොකක්ද?
36:18 මේ ගැන තොරතුරු ගන්න පුළුවන් Websites මොනාද?
37:48 Student කෙනෙක් විදියට ඇවිල්ලා මෙහේ ජීවත් වෙන එක ගැන ඔයාගේ අදහස මොකක්ද?
39:55 Student කෙනෙක් විදියට මෙහෙට එන්න ඉන්න කෙනෙක්ට දෙන උපදෙස් මොනාද?

ජර්මනිය කියන්නේ Albert Einstein, Werner Heisenberg, Max Planck වගේ විශිෂ්ඨ විද්‍යාඥයන් විශාල පිරිසක් බිහිවුණ, උසස් අධ්‍යාපනයට ගොඩාක් හොඳ රටක්. ඒ වගේම ජර්මනියේ අධ්‍යාපනය සම්පූර්ණෙන්ම නොමිලේ. වෙන රටවල වගේ Tution Fees ජර්මනියේ විශ්වවිද්‍යාල වල බොහෝදුරට නැහැ. ඉතින් අපෙන් ගොඩක් දෙනෙක් ඉල්ලුවා ජර්මනියේ Student Visa ගැන Video එකක් කරන්න කියලා. ඉතින් අපි ඒ ගැන තොරතුරු දන්නේ නැති නිසා, අපි සම්බන්ධ කරගත්තා Aerospace Engineer කෙනෙක් වෙන්න බලාගෙන ජර්මනියේ උසස් අධ්‍යාපනය හදාරණ තිලාන් මල්ලි. එයාගෙන් අපි මේ Path එක ගැන අහපු ප්‍රශ්න සහ එයා දුන්න උත්තර තමයි අද අපේ මේ Video එකේ තියෙන්නේ. ගොඩක් ස්තුතියි තිලාන් මල්ලි අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වෙලා අදහස් බෙදාගත්තට.

ජර්මනියේ උසස් අධ්‍යාපනයට එන්න බලාගෙන ඉන්න ඔයාගේ හීනයට පොඩි අත්වැලක් මේ වීඩියෝ එකෙන් ලැබෙයි කියලා අපි හිතනවා.

මේ අවස්ථාව ඔයාට වැදගත් නොවුණත් ජර්මනියට එන්න හීනයක් තියෙන ඔයාගේ කවුරුමහරි යාලුවෙක්ට වැදගත් වෙයි. ඒ නිසා පුළුවන් තරම් මේක එයාලා එක්ක බෙදාගෙන එයාලව දැනුවත් කරන්න.

ජයවේවා!!

වීඩියෝ එකේදී මඟ හැරුණු විශේෂ කරුණු:
* Embassy එකට සහ University එකට address කළ Motivation Letters දෙකක් අවශ්‍ය වේ.

වැදගත් වෙන Websites:

Degree එකේ වලංගු භාවය බලන website එක 👇
https://anabin.kmk.org/no_cache/filte...

පාසැල් අධ්‍යාපනයේ වලංගු භාවය බලන uniassit website එක 👇
https://www.uni-assist.de/en/faqs/pay...

Degree Programs හොයාගන්න පුළුවන් daad website එක 👇
https://www2.daad.de/deutschland/stud...

වීසා එකට ඕනි වෙන්න පුළුවන් සමහර දේවල් ගැන විස්තර 👇
වීසා එක ගන්න ඕනි වෙන දේවල් 8ක් | Sche...



** Advertisement **
ඔයා...

ජර්මනියේ IT Job එකක් කරන්න හීන මවනවද?

ඔයාගේ CV එක, LinkedIn profile එක හරියට තියෙනවද කියලා සැකයක් තියෙනවද?

කොච්චර CV එක දැම්මත් HR Interview එකට කතා කරන්නේ නැද්ද?

Interview වලට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැද්ද?

Relocate වෙලා කරන්න ඕනි දේවල් ගැන ප්‍රශ්න හිතේ තියෙනවද?
.
.
අපි ඔයාගේ ගැටළු වලට උත්තර දෙන්නම්.

වැඩි විස්තර දැනගන්න, පහළින් තියෙන Link එක click කරන්න.

https://bit.ly/DreamITJobGermany

** Advertisement End **

-----------------------------------------------------
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.

Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we will share our travel experience and the beauty we witnessed with you guys.

Okay!!
Here we go!!!!!!
Enjoy!


More Videos Like This :

යුරෝපයේ පොදු ප්‍රවාහනය භාවිතා කරන හැටි : යුරෝපයේ පොදු ප්‍රවාහනය භාවිතා කරන හැට...

යුරෝපයේ Software Engineer කෙනෙක්ගේ සැලරි එක : යුරෝපයේ Software Engineer කෙනෙක්ගේ සැ...

Latvia Student Visa : ලැට්වියාවට Student Visa වලින් එන හැටි...

Volunteer Visa එකෙන් ජර්මනියට එන හැටි : Volunteer Visa එකෙන් ජර්මනියට එන හැටි...

ලංකාවේ ඉඳන්ම ජර්මනියේ Blue Card එක Apply කරන හැටි : ලංකාවේ ඉඳන්ම ජර්මනියේ Blue Card එක Ap...

ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් | 3 D...

ජර්මනියට එන්න තියෙන ලේසිම විදිය : ජර්මනියට එන්න තියෙන ලේසිම විදිය | Au ...

ලංකාවේ ඉඳන් යුරෝපා රටක Software Engineer Job එකක් හොයාගන්නේ කොහොමද? : ලංකාවේ ඉඳන් යුරෝපා රටක Software Engin...

කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි ...

ජර්මනියේ ප්‍රවාහන ක්‍රම : ජර්මනියේ අපි ගමන් බිමන් යන හැටි | Tra...

ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් ...


Our Facebook - Facebook: travellingLovebirds
Our TikTok - https://vt.tiktok.com/ZSR9cmKMj/
Our Instagram - Instagram: happy_travel_girl
پارسال در تاریخ 1402/03/03 منتشر شده است.
30,474 بـار بازدید شده
... بیشتر