Shirly Waijyantha - විනාඩි කිහිපයකට වසර ගානක අතීතටය යන්න ඕනද..

Dasun Janaka
Dasun Janaka
198.5 هزار بار بازدید - 6 سال پیش - විනාඩි කිහිපයකට වසර ගානක අතීතටය
විනාඩි කිහිපයකට වසර ගානක අතීතටය යන්න ඕනද..

කවදාද ආයේ එන්නේ........❤️
ඈත සිතිජයේ...❤️
මට එපා ඔබේ හසරැල් බිදක්...❤️
මා සිත මියුරු කල්පනා....❤️
මා සිහින ලොවක තනිවෙලා....❤️
ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ...❤️
අාරාධනාවන්... ආයාචනාවන්...❤️

ලේ වලට බද්ද වුනු ගීත රැසක් දායාද කල
මිහිරි මතකයන තුලට අප ගෙනයන ශ්‍රේෂ්ඨ ගායකයෙකි ඔහු..නමින් ශර්ලි වෛජයන්ත වේ...දැන් පොස් කියා ගන්න එවුන්ගෙ සිංදු මේ මේවැනි ගීත ඉදිරියෙ පුස් තරම් වත් නොවටී මට..ඔබට දීර්ඝායුෂ පතමි ..
නිරෝගිමත් ජිවිතයක්.
තෙරුවන් සරණයි ....
6 سال پیش در تاریخ 1397/10/22 منتشر شده است.
198,572 بـار بازدید شده
... بیشتر