Excel වල රුපියල් සත type කරන හැටි | Number Formatting | Excel Sinhala Tutorials - 5

SimplifyX
SimplifyX
26.3 هزار بار بازدید - 5 سال پیش - #excelsinhala
#excelsinhala #exceltips #numberformatting

Excel වල Number Formatting කරන විදිය ඉතා සරලව අපි මේ video එකෙන් කියල දෙනවා.

මේ වීඩියෝ එක බලල ඔයාලගෙ ප්‍රශ්න, යෝජනා, චෝදනා ඔය ඕනෑම එකක් comment section එකේ comment  කරන්න.
අපේ channel එකට  subscribe කරන්නත් අමතක කරන්න එපා

ඔයාල දකින්න ඇති අපේ Video වල සමහර තැන් English වලිනුත් Explain කරල තියනව. ඒ මොකද English තමයි අනාගතය, ඔයාලට ලෝකෙට යන්න  English අවශ්‍යමයි. අපේ ඕනෑම Video එකක් බැලුවාම ඔයාලට ඒ Topic එකට අදාලව තියන English words ටිකත් දැනගන්න පුලුවන්. ඉතින් එතකොට වැඩ දෙකක් එකම වෙලාවෙ සිද්ධ වෙනවා, ඔයාලට අලුතින් දැනුම ලැබෙනවා වගේම ඔයාලගෙ ඉංග්‍රීසි දැනුමත් වර්ධනය වෙනවා...

If you have any comments, suggestions for our videos, please mention them in the comment section. We highly value your feedback!

Like and Share our videos and don't forget to SUBSCRIBE to our channel!

අපේ Facebook Page එකට Like කරන්න
Facebook: simplifyX.net

LIKE our Facebook Page!
Facebook: simplifyX.net

අපේ website එක Visit කරන්න
https://simplifyx.net/

Visit our website :
https://simplifyx.net/
5 سال پیش در تاریخ 1398/10/13 منتشر شده است.
26,328 بـار بازدید شده
... بیشتر