Laptop repairing basic| ලැප්ටොප් අලුත්වැඩියාව මූලික කරුණු #දිනියස්

Genius Mind | #දිනියස්
Genius Mind | #දිනියස්
9.5 هزار بار بازدید - 3 سال پیش - #trending
#trending #OnlineEducation #LaptopRepair
You can join our facebook Community via below link
https://www.facebook.com/groups/12708...

ලැප්ටොප් අලුත්වැඩියා පාඩම් මාලාවෙ තවත් විඩියෝවක් ඔයාලට ගෙනවා. මේ පාඩම බලන්න කලින් ඔයාල අනිවාර්‍යයෙන්ම මුලින්ම් මුලික ඉලෙක්ට්‍රොනික් උපාංග වන ac සහ dc current,ඩයෝඩ,ධාරිත්‍රක, ට්‍රාන්සිස්ටර්, රෙසිස්ටර්,.......... මෙන්න මේ විඩියෝ අනිවාර්‍යයෙන්ම බලල එන්න ඉදිරියේදි මොස්ෆෙට්, ක්‍රිස්ටල්,ඉන්ඩක්ටර් කොයිල් මේ වගේ විඩියෝ ගනනාවක් එනව එව මම පිලිවෙලට ගේන්නම් පාඩම යන අතර තුර. ඉතින් මම මේ විඩියෝ මාලාව පිලිවෙලට ගේන්නෙ ඒ නිසා ඔයාලට ඉලෙක්ට්‍රෝනික් ඉගෙන ගන්න හරි උවමනාවක් තියෙනව නම් පිලිවෙලට ඉගෙන ගන්න.
3 سال پیش در تاریخ 1400/04/24 منتشر شده است.
9,514 بـار بازدید شده
... بیشتر