ragana ragana song dj (රඟන රඟන)| chipmank version | ejen ali vs rathu chuti ❤️ @EjenzNeno

Ejenz Neno
Ejenz Neno
82.6 هزار بار بازدید - 2 سال پیش - welcome subscribe please my youtube
welcome

subscribe please my youtube channel ‎@BLACK HUB LK  

🎲like
🎲subscribe
🎲cement
🎲share

🤍 Tanks for watch 🤍

#ejenali #miraculous #rathuchuti #ragana


හිරු හැරෙන හැරෙන පැත්තට සූරියාකාන්ත මල හැරුනට.. 🌻 හිරු කවදාවත් සූරියාකාන්ත මලට විතරක් එලිය බෙදුවෙ නෑ ...🌞
මිනිස්සුත් එහෙමයි... අපි කොච්චර උවමනාවෙන් එයා දිහා බලන් හිටියත්..  ඒ අයට අපි ගැන උවමනාවක් නෑ....
ආත්මාර්ථකාමි මිනිස්සු අතරේ පරාර්ථකාමි මිනිස්සුත් ඉන්නවා .....
ජීවිතේ නොසෑහෙන්න ප්‍රශ්න එන්න පුලුවන් .. ඒ ප්‍රශ්න එන හැම මොහොතෙම, දුර්වල නොවී, ශක්තිමත් වී ඒහැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න ඕනී....🤗💫
*හැමදේම හැමදාම රැදෙන්නේ නෑ... ඒත් යම් දවසක නෝසෑහෙන්න දුක් විදපු හැමෝටම.. නොසෑහෙන්න ලොකු සතුටක් ලැබිය හැක...*☺️♥️
ජීවිත ගමන තුල සෑම විටම සතුටින්, සැහැල්ලුවෙන් කාලට ගත කරන්න.... සෑම දෙයක්ම සීමාවකට තියා ගන්න... එවිට ඔබට නිදහසක් දැනේ ....❣️

................✍🏻
2 سال پیش در تاریخ 1401/08/19 منتشر شده است.
82,608 بـار بازدید شده
... بیشتر