Minisa Suwandai Malase (මිනිසා සුවඳයි මල සේ ) || Instrumental

Pancha Thurya
Pancha Thurya
2.7 هزار بار بازدید - 2 ماه پیش - අහලම බලන්නකෝ මේ වාදනය Welcome
අහලම බලන්නකෝ මේ වාදනය Welcome to our team "Panchathurya" By bringing together Sri Lanka's panchaturya and musical instruments, which are inherited from a distant past, preserving the traditional culture of Sri Lanka, unveiling new creations based on that, preserving our culture and merging with the modern world. A group that strives to bring our art not only to Sri Lanka but also to the world in a different way. Hit Subscribe Tap On Bell Icon And Watch Our Videos. Thank you..! ---------------------------------------------------- 🙏🙏🙏ආයූබෝවන්🙏🙏🙏 " පංචතූර්‍ය " අපගේ කණ්ඩායම ඔබව සාදරයෙන් පිලිගනිමු..! ඈත අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පංචතූර්‍ය වාදනය සහ වාද්‍ය භාණ්ඩ එක් කර ගනිමින් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සංස්කෘතික කළාව රැක ගනිමින් ඒ අනුසාරයෙන් නව නිර්මාණ එළිදක්වමින් අපේ කම රැකගෙන නූතන ලෝකය සමඟ බද්ධ වෙමින්. අපේ කලාව ලංකාවට පමණක් නොව වෙනස්ම ආකාරයකින් ලෝකයේම ඉදිරියට ගෙන ඒමට වෙර දරණ කණ්ඩායමකි. අපව Subscribe කර 🔔 icon එක ක්ලික් කර අපගේ වීඩියෝ දිගටම නරඹන්න. ස්තූතියි..! Links Facebook Page facebook.com/Panchathurya You Tube    / @panchathurya   Tik Tok tiktok.com/@panchathurya?_t=8hNAz5nzf
2 ماه پیش در تاریخ 1403/04/10 منتشر شده است.
2,737 بـار بازدید شده
... بیشتر