Jaya Piritha - ජය පිරිත

1.4 میلیون بار بازدید - 6 سال پیش - මෙම පිරිත් දේශනා ධර්මයන්ගේ පූර්ණ
මෙම පිරිත් දේශනා ධර්මයන්ගේ පූර්ණ විකාශන අයිතිය නෙත් නාලිකාව සතුය.මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා සඳහා රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න.

ජාතියේ මෙන්ම සාසනයේද  නාලිකාව වන නෙත් FM නාලිකාව අතර කිසිම පුද්ගලික සම්බන්ධතාවයක් නොමැති අතර මෙය ධර්ම දානය පිණිසමයි.  

මෙයින් ජනිත වන පින් සහ කුසල් නෙත් FM නාලිකාවේ අධිපතිතුමන් ඇතුලු සියලූම දෙනාට , මෙම පිරිත් දේශනා සජ්ඣායනය කරන ගෞරවනීය මහා සංඝරත්නයට සහ ඔබ අප ඇතුළු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා!
සාධූ.!  සාධූ..!  සාධූ..!

නෙත් FM - 94.8/95

සෑම දිනකම සවස 6ට ඕම්කාරය,පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව
සෑම දිනකම රාත්‍රී 9ට නෙත් ධර්ම දක්ෂිණාව  
සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 7 සිට 9 දක්වා සිත් නෙත් අසපුව
සෑම ඉරිදා දිනකම උදෑසන 8 සිට 10 දක්වා මෙත් නෙත් පාමුල
සෑම දිනකම රාත්‍රී 10.15 සිට රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය
ශ්‍රවණය  කරන්න.
බුදුසරණයි.!



subscribe - @pirithdeshana

Jaya Piritha - ජය පිරිත
Neth FM - pahan kanda aashirwada boodi pujaawa

-----------------------------------------------------------------------------------------------------------
Pirith Deshana - පිරිත් දේශනා

මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් නිතර ශ්‍රවනය කරන්න. එයින් ලැබෙන ආශිර්වාදය ඔබත් ලබා ගන්න. මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවනය කිරීමෙන් ලැබෙන පින ඔබ අප ඇතුලු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා! සාධූ..! සාධූ..! සාධූ..! සැමට සම්මා සම්බුදුසරණයි!

--------------------------------------------------------------------------------------------------------------------------------------------

නෙත් FM - 94.8/95

සෑම දිනකම රාත්‍රී 9ට නෙත් ධර්ම දක්ෂිණාව
සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 7 සිට 9 දක්වා සිත් නෙත් අසපුව
සෑම ඉරිදා දිනකම උදෑසන 8 සිට 10 දක්වා මෙත් නෙත් පාමුල
සෑම දිනකම රාත්‍රී 10.15 සිට රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය
ශ්‍රවණය කරන්න.

-------------------------------------------------------------------------------------------------------------------------------------------

pirith playlist - Antharaya Niwarana Piritha - අන්තරාය ...

Moora piritha - Moora piritha - Nethfm

Dajagga piritha - dajagga piritha - ධජග්ග පිරිත


#tags#
seth pirith, jaya piritha, sinhala pirith, pirith sinhala meaning, pirith potha, pirith suthra deshana, maha piritha Sinhala, pirith suthra, seth pirith 23, seth pirith full, seth pirith youtube, pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna wanthan gathawa karaneeya meththa suthraya mawata wadina gathawa ithipiso gathawa mapiya wandana gatha rathana suthraya seela wanthan guna wanthan lyrics bodhi pooja gatha pancha seelaya karaniya metta sutta mal pujawa jinapanjara piritha rathnamali gatha rathana jaya mora piritha mal pahan pujawa maha mangala suthraya nawagraha shanthiya atavisi piritha thun suthraya jalanandana piritha seth kavimora piritha atavisi piritha dhammachakka suthraya abisambidana piritha atanatiya piritha seevali piritha nawagraha shanthiya jalanandana piritha dasa disa piritha derana pirith bodhi pooja gatha neth fm pirith ithipiso gathawa angulimala piritha rathana suthraya bojjanga piritha kanda piritha jinapanjara piritha karaneeya meththa suthraya alawathure vijithawansa kavi bana song kavi bana amma kavi bana sinhala amma kavi bana 2018 kavi bana sinhala 2017 kavi bana thaththa kotuwe hamuduruwo massanne vijitha thero lassana kavi bana kavi bana podi hamuduruwo appachchi kavi bana kavi bana joke bodhi pooja kavi ugasana kavi bana kalina bana kalina kavi bana bana katha deegala piyadassi himi kavi bana kunuharupa neth fm pirith nawagraha shanthiya derana pirith bojjanga piritha atavisi piritha bodhi pooja gatha jalanandana piritha rathana suthraya seth kavi karaneeya meththa suthraya seevali piritha jinapanjara piritha abisambidana piritha atanatiya piritha itipiso 108 mora piritha dhammachakka suthraya dhajagga suthraya angulimala piritha karaniya metta sutta jinapanjara piritha dhammachakka suthraya atavisi piritha dhajagga suthraya jalanandana piritha surya piritha wattala seelarathana maha mangala suthraya abisambidana piritha neth fm pirith bojjanga piritha dasa disa piritha atanatiya piritha thun suthraya sinhala meaning seevali piritha nawagraha shanthiya angulimala piritha rathana suthraya mora piritha kanda piritha
6 سال پیش در تاریخ 1397/07/29 منتشر شده است.
1,469,059 بـار بازدید شده
... بیشتر