Coffee with Anji | Student Visa එකක් හරියට apply කරමු | SOP ලියන හැටි | සල්ලි පෙන්වන හැටි

Lankan in Melbourne
Lankan in Melbourne
39.7 هزار بار بازدید - 3 سال پیش -
www.facebook.com/Aus-Lankan-Migration-Forum-100323… Hi , I am Anji, a secondary school teacher living in Melbourne. In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs. Please subscribe to my channel and join the family! Hi, මගේ නම Anji, මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ. මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා. මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ . ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ . ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ . මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ: Shopping Vlogs:    • Shopping Vlogs   Home Life:    • Home Life   Meal Prep Videos:    • Meal Prep   About me: මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර:    • ඕස්ට්‍රේලියාවේ මට වැරදුනු තැන .. මගේ ...   Teacher Life:    • Teacher Life   මම IELTS කරපු හැටි:    • මගේ IELTS කථාව   Student Visa:    • Student Visa  
3 سال پیش در تاریخ 1400/07/24 منتشر شده است.
39,754 بـار بازدید شده
... بیشتر