For Moday Lunch / සදුදා දවල්‍ට උයපුවා...

Cook with Love
Cook with Love
39.7 هزار بار بازدید - پارسال - This was Monday lunch preparations.
This was Monday lunch preparations. But I couldnt find enough time to edit this video due to school holidays.

මේ සදුදා දවල්ට උයපු විදිය.. මේ දවස් වල ඉස්කෝල නිවාඩු නිසා විඩියෝ කරත් වෙනදාවගේ නිවි සැනසිල්ලේ විඩියෝ එක එඩිට් කරලා වොයිස් කරන්න ලැබෙන ඉඩපහසුව මදි.. විඩියෝ එක මං එඩිට් කරන්නේ හරිම නිදහසේ ඒකට වෙලාව ඕන නිසා.. ඊට පස්සේ වොයිස් එක කරන්න ත් පොඩි වෙලාවක් යනවා. ඒ හැමදේම සම්පුර්ණ වෙලා විඩියෝ එක දකිද්දි මගේ හිතට සතුටක් දැනුනාමයි ඒක කෑම පිටුවට දාන්න මං ලෑස්ති වෙන්නේ.

මං මේ දේවල් කරන්නේ හරිම ආසාවෙන් සතුටෙන්.. හිතට ලැබෙන තෘප්තිමත් බව ගොඩක් වැඩී.. ඒ තෘප්තිමත් බවයි මං ඔයාලා එක මේ සතුටෙන් බෙදාගන්නේ..

ඇත්තටම උයද්දි හිත තෘප්තිමත් වෙනවා. ඒත් ඒ උයන්න ආස  කෙනෙක්ට.. මං උයන්න ආස කෙනෙක්.. කරපිංචා රම්පේ සුවද ඒවා තෙම්පරාදු කරද්දි දැනෙන සුවදට මං ගොඩක් ආසයි.. උයන එක විදිමක් කරන් උයද්දි ඉවීමෙනුත් සතුටක් හොයාගන්න පුළුවන් ❤️

ඉතින් සතුටෙන් විඩියෝ එක බලන්න..

ආදරෙන්,
හෂී🌸

🔹මේ තියන්නේ ෆේස්බුක් එකේ කෑම පිටුවේ ලින්ක් එක
Facebook: madebyhashi

🔹මේ තියන්නේ ඉන්ස්ටාග්‍රෑම් එකේ කෑම පිටුවේ ලින්ක් එක
https://instagram.com/homeyfoodies?ig...

🔹මේ තියන්නේ කෑම පිටුවේ ටික්ටොක් එකවුන්ට් එකේ ලින්ක් එක
www.tiktok.com/@homeyfoodies
پارسال در تاریخ 1402/01/09 منتشر شده است.
39,710 بـار بازدید شده
... بیشتر