DSLR Filmmaking Essential Equipment & Gear

Andrew Sean
Andrew Sean
4.6 هزار بار بازدید - 4 سال پیش - Filmmaking scene එකට එද්දී වියදම්
Filmmaking scene එකට එද්දී වියදම් කරන්න වෙන එක රහසක් නෙමෙයි. හැබැයි මුල ඉඳන්ම ලොකු ගානක් වියදම් කරන්න ඕනේ නෑ. තියන budget එක කොහොමද allocate කරන්නේ කියලා දැන ගත්තා නම් මුලදී ලොකු වියදම් නොකර අත්‍යවශ්‍ය දේ ගන්න පුළුවන් වෙනවා. මගේ experience එක අනුව priority list එකක් හැදුවා, එකෙන් පුළුවන් තියන budget එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා idea එකක් ගන්න.

Audio episode: Cinematography වලට වඩා AUDIO වැදගත්?
Lighting and Composition: Lighting and Composition සිංහලෙන් (Pa...

FOLLOW ME ON,
FACEBOOK: Facebook: film.andrewsean
INSTAGRAM: Instagram: film.andrewsean

MY GEAR:
Main Camera: Canon EOS 760D
Second Camera: Canon Powershot SX50HS
Lenses: Canon EF 18-135mm & 50mm f1.8
Lights: Yongnuo YN160 II & Yongnuo YN 600 AIR
Gimbal: Zhiyun Crane 2
Microphones: Zoom F1 Field Recorder & Focusrite Scarlett 2i2 Studio
SD Cards: Lexar Professional  Class 10 SDXC 64 GB 250Mbps

Software and Color Grading: Premiere Pro 20 (Occasionally DaVinci Resolve)
PC: Intel Core i5 10th Gen 6 core/12 thread @ upto 4.3Ghz
MB: Gigabyte H410M Ultra Durable
RAM: 16GB 3200Mhz DDR4
Graphics Card: Asus TUF GTX 1660 SUPER 6GB GDDR6 OC Graphics
Casing: Antec DP501 White RGB
Laptop: ASUS TUF Gaming FX504
Graphics Card: Nvidia GTX 1050
Brain: කොලොප්පන්.

අපේ short films: https://www.shorturl.at/kFL59

මේ Sri Lankan Filmmaking group එකට join වෙන්න: https://www.shorturl.at/exyDU

Cast or crew වෙන්න කැමති නම්, මේ form එක පුරවන්න: https://www.shorturl.at/koH89
4 سال پیش در تاریخ 1399/10/26 منتشر شده است.
4,629 بـار بازدید شده
... بیشتر